1. maxxiz6

    නංගිලා,අක්කලා,ඇන්ටිලා

    මගේ එක්ස්පිරියන්ස් එකකුත් දානවද නැද්ද කියලා කල්පනා කරේ 🤔
  2. maxxiz6

    GAMING MOMENTS III

    lol yeh no high hopes for WD yet :D
  3. maxxiz6

    SLT Usage Meter

    my slt mobile app eken puluwan ne? android app
  4. maxxiz6

    SLT Usage Meter

    unge ssl certificate eke awulak thiyenne. expired
  5. maxxiz6

    SLT Usage Meter

    works fine here
  6. maxxiz6

    සමිතා ගයාත්‍රී පොඩි කොල්ලො මම සහ එයා...

    කියන්න තරම් ලොකු දෙයක් නෑ. 2013 දී ෆේස්බුක් එකේ යාලුවෙක් ෂෙයාර් කරපු පොස්ට් එකක කමන්ට් අස්සේ වලියකදී මම දාපු කමන්ට් එකකට බැනලා කෙල්ලෙක් මෙසේජ් කරලා තිබ්බා. ( ඒ වෙනකොට මම දනන් හිටියේ නෑ අක්ක කෙනෙක් කියලා ) මමත් රිටර්න් එකට බැනලා මැසේජ් කරා පස්සේ දෙන්න ශේප් උනා. මාස 4ක් 5ක් වගේ මැසේජ් කරා. ඒ දවස්...
  7. maxxiz6

    සමිතා ගයාත්‍රී පොඩි කොල්ලො මම සහ එයා...

    ඔය වගේ අත්දැකීමක් මටත් තියේ.
  8. maxxiz6

    ශ්‍රී ලංකා ව්දුලිබල මාර්ග සංවර්ධන පාලම් අධිකාරිය

    sorry misunderstanding ekata ehema nam ඔව් තිබ්බ තත්වේ එක්ක මෙහෙම හරි දෙයක් ලැබුන එකට ගමේ අයට සතුටුයි. ඊලග ටාර්ගට් එක වාහනයකට යන්න පුළුවන් වෙන විදියට පාරවල් හරිගස්සලා පාලමක් දාන එක. අඩුම තරමේ ත්‍රිවිල් එකක් යන්න පුළුවන් විදියට අන්න එක කරගන්න ඕනේ නිසයි ආන්දුකාරයව ගෙන්නුවේ. මොකද පළාත් සභාවෙන්...
  9. maxxiz6

    ශ්‍රී ලංකා ව්දුලිබල මාර්ග සංවර්ධන පාලම් අධිකාරිය

    hari ban ela පාලම හදන කොට ගත්තු ෆොටෝස් ටිකක් ඔය. තව ඕනේ නම් දෙන්නම් වීඩියෝ එක්කම. පාලමේ බයික් වලට විතරයි යන්න පුළුවන් දැනට. පළල මදි ත්‍රිවිල් වලට. මුලිකවම ඕනේ උනේ ගමේ යට ඔතනින් එහා මෙහා යන්න පුළුවන් ක්‍රමයක් හදන්න මිසක් කාර් බස් යන්න පුළුවන් වෙන්න හදන්න නෙමේ. අනික ඔතන ගමේ ඉන්න ය වැඩි...
  10. maxxiz6

    GAMING MOMENTS III

    already pre ordered Valhalla & Cyberpunk 2077 might get WD 3 too
  11. maxxiz6

    ශ්‍රී ලංකා ව්දුලිබල මාර්ග සංවර්ධන පාලම් අධිකාරිය

    කියලා වැඩක් නෑ බන්. මුන්ට පුළුවන් කරන වැඩේ අඩුපාඩු බලන්න විතරයි. මේක තනිකරම ඉන්ජිනියර්සලා එයාලාගේ පර්සනල්ල් සල්ලි වලින් කරපු දෙයක්. වැඩේට සම්බන්ද උන ප්‍රොෆෙසර් කෙනෙකුත් හිටියා. ගොඩක් උන් කැම්පස් වලින් අයින් උන අලුත ළමයි. සමහරු එයාලගේ පඩියෙන් 50%ක් පවා ඔතනට දාලා තියෙනවා ( පර්සනලි දන්නවා මාස දෙකක...
  12. maxxiz6

    ශ්‍රී ලංකා ව්දුලිබල මාර්ග සංවර්ධන පාලම් අධිකාරිය

    ලයිට් කණු දාල හදපු පාලම් දෙකක් තියෙනවා ඔය ෆොටෝ වල තියෙන්නේ එකයි. ඔය වැඩේ පටන් ගන්න කලින් ඔතන තිබ්බ හැටි ඔය විදියට හරි පාලමක් දාපු එක ගමේ උන්ට වටිනවා මෙහෙම තියෙනවට වඩා ( ප්‍රොජෙක්ට් එකට සම්බන්ද වුන අයව මම පර්සනලි දන්නවා. අපිත් සල්ලි දුන්නා ඔය ප්‍රොජෙක්ට් එකට. ආණ්ඩුවේ සල්ලි මුකුත් වියදම් උනේ...
  13. maxxiz6

    ශ්‍රී ලංකා ව්දුලිබල මාර්ග සංවර්ධන පාලම් අධිකාරිය

    මේක ග්‍රාමීය ප්‍රදේශ වල පොඩි දිය දිය පහරවල්, ඇලවල් වලට හඳුන්වා දීපු අඩුවියදම් පාලම් ප්‍රොජෙක්ට් එකක්. සාමාන්‍ය වටිනාකමින් 40% ක් විතරයි යන්නේ ඉංජිනේරුවෝ ටිකක් තමංගේ සල්ලී වලින් කරපු CSR එකක්. ඒකට CEB එකේ අහක දාන ලයිට් කණු ඉල්ලා ගත්තා. දැණුම තියනවා නං අහක දාන ප්‍රයෝජනවත් ඒවගෙන් වැඩ ගන්න පුලුවන්.
  14. maxxiz6

    Windows 10 2004 Update issue

    thama update eka awe na -_-
  15. maxxiz6

    මේ මොකද?

    ඒ උනාට එහෙම යන එක සේෆ් නෑ යුසේජ් බලන්න නම් මොබයිල් ඇප් එක පාවිච්චි කරන්න
  16. maxxiz6

    හැම commercial bank එකකම CDM තියනවද ?

    හැම එකකම නෑ මම හිතන්නේ
  17. maxxiz6

    Windows 10 Version 2004 update ආවද උඹලට?

    ලැප්ටොප් එකට නම් ආවා එත් ඩෙස්ක්ටොප් එකට ආවේ නෑ තවම.

    No contents