සමිතා ගයාත්‍රී පොඩි කොල්ලො මම සහ එයා...

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    heta niwadu dala kunu wenna beela wisadanna ona awulak meka. mata nikan thamath oluwa kerakenawa mu liyala thiyana ewata.
    ara kiuwa wage welak kiyawanna lasthi une anthimata adhonawak, boot seen ekak thiyenne.
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,551
    6,035
    113
    😃😃😃 akka nikan friends with benefits scene eke ne indala thiyenne.. puh..anna luck karayo.. apita hamba unoth.. dath set ekama hakke indan galona un ne.
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113

    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා
    Kiyanna balanna apitath :D

    කියන්න තරම් ලොකු දෙයක් නෑ. 2013 දී ෆේස්බුක් එකේ යාලුවෙක් ෂෙයාර් කරපු පොස්ට් එකක කමන්ට් අස්සේ වලියකදී මම දාපු කමන්ට් එකකට බැනලා කෙල්ලෙක් මෙසේජ් කරලා තිබ්බා. ( ඒ වෙනකොට මම දනන් හිටියේ නෑ අක්ක කෙනෙක් කියලා ) මමත් රිටර්න් එකට බැනලා මැසේජ් කරා පස්සේ දෙන්න ශේප් උනා. මාස 4ක් 5ක් වගේ මැසේජ් කරා. ඒ දවස් වල අපේ අයිය ස්වීඩන් වලට ගියා ජොබ් එකකට ( මෙහෙදී වැඩ කරපු තැන බෝස්ගේ recommendation එකකට ලැබුන ජොබ් එකක් ) යන්න කලින් එයාගේ ඔෆිස් එකේ අයට ගෙදර පොඩි ඩිනර් එකක් දුන්නා. අර අක්කත් ආවා එතකොට තමා දන්නේ එයා අයියගේ ඔෆිස් එකේ වැඩ කරපු කෙනෙක් කියලා. එතැනදී දැන අදුරගෙන ෆිට් උනා. ලගම යාළුවො වගේ හිටිය අවුරුද්දක් විතර. දන්නෙම නැතුව ලව් එකකට පෙරලුන. අවුරුදු දෙකක් විතර සම්බන්දෙ තිබ්බා. පුළුවන් තරම් පරිස්සමින් කරේ. මොකද ඒ අක්කගේ තාත්තා ආමි එකේ ටිකක් ලොකු පොස්ට් එකක හිටියේ (දැන් නම් රිටයර් දන්න තරමින් ) හැබැයි මුල ඉදලම දෙන්නම බදින්නේ නෑ කියන මතේ හිටියේ. මාස 9ක් වගේ ලිවින් ටුගෙදර් හිටියා.

    2016 මැයි වල මාස 3කට ප්‍රොජෙක්ට් එකකට රට ආවා. යන්න කලින් දෙන්න කතා වෙලා සම්බන්දෙ නැවැත්තුවා. (ඒ අක්කත් ඒ දවස් වල ඕස්ට්‍රේලියා යන්න ප්ලෑන් කරගෙන හිටිය නිසා ) පස්සේ මම ලංකාවට ආවට පස්සේ එක සැරයක් විතරයි කතා කරන්න උනේ ටිකින් ටික කනෙක්ෂන් අඩු උනා.

    ගිය අවුරුද්දේදී අහම්බෙන් වගේ හම්බ උනා ආයෙමත් බබෙක් එක්ක. හස්බන්ඩ් ගෙන් සෙපරේට් වෙලා කිව්වා ඉන්නේ. මට ටිකක් අප්සෙට් ගියා එයා බැදලා කියලා දැනගත්තම. තාමත් ඉතින් කතා බහ කරනවා ඉදලා හිටලා
     
    ChoppeAyya

    Active member
  • Jan 3, 2017
    350
    162
    43
    මේ සම්බන්දව මට පොඩි අත්දැකීමක් තියෙනවා.. මට අක්කා කෙනෙක් සෙට් වෙලා හිටියා යාලුවෙක් විදියට... ඇත්තටම මම අදටත් එයාට ගරු කරනව මොකද එයා මාරම හොඳ මම ගැන හොයලා බැලුව සුපිරිම සුපිරි චරිතයක්. ටිකක් දිග කතාවක්. කතාව ටිකක් හරි කෙටියෙන් කිව්වොත් තමා මේක තේරෙන්නෙ.. කොහොම උනත් මම මේ කතා කරන්නෙ අක්කලා ට ඇතිවෙන ආදරය ගැන. ගයාත්‍රි ගැනවත් සමිතා ගැනවත් නෙවෙයි.

    මේ අක්කා සෙට් වුනේ මට ෆේස්බුක් එකෙන්. කමන්ට් කරගන්න ගිහින් පොඩි රන්ඩුවක් ගියා... පස්සෙ මට ඉන්බොක්ස් බැනලා මැසේජ් කරලා තමා සෙට් වුනේ.. එයා මට වැඩිය අවුරුදු 6ක් වැඩිමල්. මට එතකොට 22 වයස. කොහොම හරි එයා හොඳ රස්සාවක් කලා.එයාගෙ ලව් එක බ්‍රේක් වෙලා තිබ්බෙ නමුත් රෙජිස්ටර් වෙලා හිටියා අවුරුදු 2කට විතර කලින්. එයාට හිටියෙ අම්මා යි අයියයි. අයියා රට..අයියා තමා මෙයාලව බලාගන්නෙ... සල්ලිත් තිබ්බ හොඳට. ඕක තමා එයාලගෙ පවුල් පසුබිම.

    මං ඉස්සර පොඩි රස්සාවක් කලේ.. කොහොම හරි අක්කා මං එක්ක සාමාන්‍ය මිතුරු කමක් ඇති කරගත්තා.. හැම දාම චැට් කරනවා ගුඩ් මෝනින් කියනවා යනකොට කියලා යනවා ඔහොම ඔහොම සති දෙකක් විතර ගියාට පස්සෙ අපි ඵෝන් නම්බර් එහෙම හුවමාරු කරගත්ත... මමත් බෝඩ් වෙලා හිටියෙ. මට උපරිම නිදහස තිබ්බා ඒ වෙනකොට මම කිසිම ආදර සම්බන්දතාවයක් තිබ්බෙ නෑ... ඉතින් එයා ගෙදර ගිය ගමන් වොශ් දාන්න රෙදි හෝදන්න එහෙම ලිඳ ලන්ඟට යනකොට රෙදි හෝදලා ඉවර වෙනකන් මට කෝල් කරනවා.. මොකද එයා බයයි.. හොල්මන් සීන් එහෙම නිසා... ඕක තමා අපි අතර තියෙන යාළුකම ටිකක් වැඩි වෙන්න හේතුව. නමුත් අපි අපේ ලිමිට් වල නිතරම හිටියා... මට සුපුරුදු පරිදි මල්ලි සහ බූරුවෝ කියලත් මමත් සුපුරුදු පරිදි අක්කා සහ ගොනෝ කියලත් කතා කලා... පස්සෙ පස්සෙ මට මෙයාව මාර විදියට හිතට වැදුනා... කොටින්ම කියනවා නම් මට නිතර නිතර කතා කරන්න ඕන වුනා. එයා ලඟ මාර විදියට කෙයාරින් සහ ශෙයාරින් කියන එක තිබ්බා... කිසිම දවසක වදයක් වුනේ නෑ මට. මොනම හේතුවක් නිසා වත් වදයක් උනේ නෑ... මම කොහේ ගියත් එයාට මැසේජ් එකක් දාලා යනවා.. එයා කොහේ ගියත් මැසේජ් එකක් දාලා යනවා... මම පාටියකට ගියත් බොනව කියලා දන්නවා ඒත් පාටිය අතර තුර කිසිම කෝල් එකක් ගන්නෙ නෑ හැබැයි එයා දැන් ගෙදර එන්න මම ඔයා එනකන් බලන් ඉන්නෙ මේ කියලා වගේ මෝටිවේශනල් එස් එම් එස් එහෙම දානවා ඇරෙන්න වෙන කරදරයක් තිබ්බෙ නෑ... එයාගේ ඒ හැසිරීම මාව තවත් එයාට ලං කලා...එයාට ප්‍රශ්න විසදන්න මාර ටැලන්ට් එකක් තිබ්බා... අනික එයා තරම් හිනා වෙලා සැහැල්ලුවෙන් ඉන්න කෙනෙක් මම මගේ ජීවිතේ දැකලම නෑ...සරල අතින් උපරිම... ඔහොම දවසක් දෙකක් යනකොට එයා සෙනසුරාදට ඉරිදට මට කෑම පවා ගෙනැල්ලා දුන්නා... කන්න ආස දේවල් මම ආස දේවල් අනිවාර්යෙන්ම ලැබුනා....මම එයාට මේ සිද්දිය වෙනකොටත් සතේක දෙයක් දීලා නෑ.... අඩුම ටොපියක්...

    පස්සෙ මෙයාගෙ ගමන් බිමන් වලට මට සමහර දවස් වලට ආරාධනා කලා... ශොපින් යන්න එතකොට පිටකොටුවෙන් හරි කොහෙන් හරි මොනා හරි බඩු ගන්න යන්න ආරාධනා කලා.... මහන්සි වෙලා වැඩක් හරි කලොත් බියර් පවා අරන්දීලා තියෙනවා මට... කතා කරන විදිය හැසිරෙන විදිය මාරම ඉන්ටරෙස්ටින්. කිසිම දවසක මොනම හේතුවක් නිසා වත් එයා කේන්ති ගත්තෙ නෑ... කොටින්ම එයා මාව රැක බලා ගත්තා... අම්මා ඇරෙන්න මම මගේ ජීවිත කාලේ වැදුම් පිදුම් කරනවා නම් කරන්නෙ එයාට තමා... මොකද ඒ තරම් දෙයක් එයාගෙ තිබ්බා... මට ලස්සනට අදින හැටි ලස්සනට හිටගෙන ඉන්න හැටි පවා එයා කියලා දීලා තිබ්බා.. මට ඇත්තටම තිබ්බෙ අපිලිවෙල ලයිෆ් එකක්...එයා මාව පිලිවෙල කලා....

    දවසක් මම මෙයාට මගේ හිතේ තිබ්බ දේ කිව්වා...මම කිව්වෙ මේක ආදරයක් නෙවෙයි...හැබැයි හැමදාම මාව මේ විදියට බලාගන්නවට කැමති කියලා... එයා ඒකට කිව්වෙ අනවශ්‍ය ප්‍රශ්න ඇති කරගන්න ඕන නෑ දෙන්නම...පුළුවන් තාක් කාලයක් මට කැමති නම් එයාට ආදරේ කරන්න කිව්වා...හැබැයි එයා වෙනස් වෙන්නෙ නෑ හැබැයි කසාද බඳින්න ආදරේ කරන්න පොරොන්දු නම් වෙන්නෙ නෑ කිව්වා... එයා ලස්සනට ඒක මට පිලිවෙලට කියලා දුන්නා... මගේ බලකිරීමට සමහර දේවල් මට නොලැබුනාම නෙවෙයි...එයාට ගරු කිරීමක් විදියට මම ඒ දේවල් කියන්නෙ නෑ... හැබැයි මම එයාව උපරිම ආරක්ෂා කලා...එයත් ඒ දේවල් වල රහසිගත භාවය උපරිමෙන්ම ආරක්ශා කලා....

    මම අදටත් විශ්වාස කරනවා එයා සහ මම අතර තිබ්බ බැඳීම කිසිම කෙනෙක්ට ආයෙ මට දෙන්නත් බෑ...එයාට ලැබෙන්නෙත් නෑ...මොකද ඒක අපි දෙන්නම දැන් දන්න කාරනයක්. සමහර අක්කලා ඉන්නවා ජීවිතේට ආදරෙන් එනවා...සමහරු ඉන්නවා වෙන වෙන ප්‍රයෝජන තකා එනවා... නමුත් අදටත් හෙටටත් හැමදාටමත් ඕනම තැනක කියනවා අපි අතර තිබ්බ බැඳීම අවංක ආදරයක් අවංක බැඳීමක්.. බාහිර බලපෑම් සංස්කෘතික ලබ්බවල් නෑ සනුහරේ ගෙ ගොබ්බ අදහස් නැත්නම් හැම අතින්ම පරිපූර්න හැම අතින්ම සතුටින් ඉන්න ආදරෙන් ඉතුරුන පිරුන ලස්සන ජීවිතයක් අපිට ගත කරන්න තිබ්බා... වයසට ගියාම ප්‍රශ්න එයි... හැබැයි තවමත් එයාගෙ පෙනුම නම් පොඩි කෙල්ලෙක් වගේ.... නමුත් අවුරුදු 10 15ක් හරි පවුල් ජීවිතයක නියම වැටහීම අරුත විඳින්න තිබ්බ.... මොකද අපි දෙන්න එකතු වුන තැන නිතරම කලේ හිනා වෙන එක... හිනා වෙවී අඩන එක... ඒක පට්ටම ෆීල් එකක්.....

    තව එක එක සිද්දි වලින් අරගෙන ඒ සම්බන්දෙට තව උදාහරණ දෙන්න පුළුවන්...මේ කතාව බෝරින් එකක් වෙයි කියල හිතලයි කෙටියෙන් කිව්වෙ...

    උඹලටත් එහෙම සම්බන්දකම් තිබ්බ ද....කොහොමද අක්කා කෙනෙක්ට කරපු ආදරය ෆීල් වුනේ.... ?

    Ape katha dia ariyoth mage identity eka ahuwenawa. Mage kathawath oayawagema tamayi. Wen Wenna una akamaththen.
     
    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai

    apo sex part eka missing ne
     
    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    දැන් සමිතා ගයාත්‍රී මේකට ගාව ගත්තේ මොකෝ
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    මම දන්නෑ උබ මේක දැම්මෙ ආතල් එකටද කියල. මටත් ඔය සමානම අත්දැකීමක් තියනව. ඔච්චරම වයස පරතරයක් තිබ්බෙ නෑ අවුරුදු 2ක් මට වඩා වැඩිමල්. අනිත් කෙල්ලො එක්ක ගනිද්දි වැඩියෙන්ම ෆීල් උන කෙනා. ගතිගුන වලින් මටම හරියන කෙනෙක්. අන්තිම හරිය ඔය වගේම තමා. මට ඒ කාලෙ කරන්න දෙයක් තිබ්බෙ නෑ. එයා බැන්ද රට ගියා. තවම කතා නම් කරන්ව. ඒත් යාලුකමට වඩා එහා දෙයක් මම කතා කරන්නෙත් නෑ. නිකන් පවුල් කඩන්ඩ ඕනෙ නෑනෙ. තවම ඒ වගේ හිතට දැනෙන කෙනෙක් සෙට් උනේ නෑ ඊට පස්සෙ.

    දැන් ඉතින් මෙහෙම හිත හදාගෙන ඉන්නව. "නැතුවත් මේ බවේ.. මතු එන ජීවිතේ.. |" :baffled:

    Last edited:

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    අවුරුදු 20-30 අතර විශාල වශයෙන් බ්ඩු ගහන්න හම්බ වෙන්නේ නෑ.මොන හේතුවක් නිසාද දන්නේ නෑ කෙල්ලො ඒ කාලේ කැමති නෑ.උන්ට ඕන වයසේ අපි නෑ.
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,788
    19,759
    113
    Welawata thread ekata kalin mul comments tika kiyewwe. Thanks brothers you guys saved my time