1. Malinga

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little

    බොහොමත් ම ස්තුතියි නංගි උදයගෙ ලස්සන සිංදුවට මාවත් එකතු කරගත්තට.
  2. Malinga

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little

    :yes::yes: එහෙම වෙනව තමයි වැරදි විදියට පාවිච්චි කළොත්. සායම් පාවිච්චි කරන එක හොඳයි. හැබැයි ඒකෙන් කරන්න ඕන පුද්ගලයව ඉන්නවට වැඩිය ලස්සන කරන එක මිසක් වෙනස් පුද්ගලයෙක් බිහිකරන එක නෙමෙයි
  3. Malinga

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little

    හිනාව කියන්නෙ නොමිලෙ දෙන්න පුළුවන් වටිනාම තෑග්ග කෙනෙකුට. :rolleyes:
  4. Malinga

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little

    ඒක ඉතින් වෙන්න එපායෙ. එයාලගෙ ආරක්ෂාවට තමයි මායම් තියෙන්නෙ ගොඩක්. හැබැයි පාවිච්චි කරන‍්නෙ සමහරු වෙන වෙන දේවල්වලටනෙ :rolleyes:
  5. Malinga

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little

    කාට? කවුරු? කවුද මන්ධිරා කියන්නෙ? :confused:
  6. Malinga

    |~ Lovers Avenue II ~|

    කැන්ඩි වගේ පඹයෙක් හදල ද අර හොල්ලන්නෙ දාගෙන?
  7. Malinga

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little

    යේක තමා. හැබැයි ඉතින් මායම් සායම් කොයි එකත් ටික කාලයයි
  8. Malinga

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little

    මායම් නිසා අමාරුවෙ වැටෙන කොල්ලොත් ඉන්නව හැබැයි
  9. Malinga

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little

    මම දෑසින් කළා ඔබට පෙම් යෝජනා ඔබ කළා යෝජනා වලට ‍චෝදනා
  10. Malinga

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little

    බොහොමත් ම ස්තූතියි මල්ලි මාවත් එකතු කරගත්තට ඒ සිංදුවට
  11. Malinga

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little

    පැහැඳුල් කථා මත‍කේ වෙලා දිවියේ පුරා ඉඳිමී බලා නොසිත ඉන්න බෑ මටනම් කිසිදා ළඳේ නොලැබ ඉන්න බෑ තවනම් ඔබෙ ආදරේ
  12. Malinga

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little

    bohomath ma sthuthi nangi e sinduva dunnata
  13. Malinga

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little

    mage unusum subapathum malli post 10k venuven :D
  14. Malinga

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little

    ඔයා නිසා හඬලා මගේ ඇසුත් රිදුනා
  15. Malinga

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little

    දැන්නම් ආව වගේ
  16. Malinga

    |~ Lovers Avenue II ~|

    :D:D ok
  17. Malinga

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little

    mage unusum subapathum posts 30k venuven :D
  18. Malinga

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little

    කට්ටියට රේඩියෝ එක ඇහෙනව ද දැන්?
  19. Malinga

    2012 Sep 09- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little

    :yes::yes: අද ඉතින් කට්ටිය නිදිවරාගෙන අහයි.
  20. Malinga

    |~ Lovers Avenue II ~|

    ඔයාටනම් කවුරුත් මුකුත් කිවුව දැක්කෙ නෑ එහෙම නරක දෙයක්. කැන්ඩිගෙ ගැහැණු ළමය ගැන හා කැන්ඩි දාපු ඉමේජ් එකක හිටපු කෙනෙක් ගැන තමයි අපි කතා කළෙ.:rolleyes:

    No contents