1. Malinga

    |~ Lovers Avenue II ~|

    එතකොට තමයි ආදරය වැඩියෙන් දැනෙන්නෙ. :P ඒ කියන්නෙ හොඳත් නෑ කියලනෙ :P
  2. Malinga

    කෙල්ලෙක්ගේ හිත දිනාගන්නේ මෙහෙමයි...අත්දු&#3495

    තමන් තමන්ගෙ විදියටයි හැසිරෙන්න ඕන. ඔය මොනදේවල්වත් හදවතින් එන්නෙ නැතුව කළාට වැඩක් නෑ. තමන්ගෙ හදවතට එයාට තියෙන ආදරය දැනෙද්දි ඔය දේවල් ඉබේම වෙයි. ආදරයෙදි කවුරුත් බොළඳයි. ඒකයි ආදරය හැමෝගෙම හදවත්වලට තදින් දැනෙන්නෙ. තමන් එයාව කොච්චර තේරුම්ගෙන, අවබෝධයෙන් ඉන්නවද කියන එක මත ඔය කිවුව දේවල් ගොඩක් තමන්...
  3. Malinga

    |~ Lovers Avenue II ~|

    එළ එළ මං මේකෙ තියෙන ටැග් ටික පාවිච්චි කළේ. ‍ඒක නිසා හොඳටම අවුල් එළ එළ මල්ලි ඔය තියෙන්නෙ නියෙමෙට
  4. Malinga

    |~ Lovers Avenue II ~|

    කැන්ඩිව ගහල මරමු සත්‍යපාල ගොනා කියමු ආදර මාවත දැන් වලි මගක් වෙලා අක්කි බබා ෂෝයි කියල කඩේ දුවන මල්ලිලාට රොමැන්ටික් ඩ්‍රීම්ස් සෙට් වෙලා මගෙ සුදු මැණිකෙ ඔයා අපි ලව් කරමු මෙයා ඔය හැමදාම මගේ වෙන්න ලංවෙලා
  5. Malinga

    |~ Lovers Avenue II ~|

    අර සයූ වගේ ද? එයාටනම් මේ ත්‍රේඩ් එක දැක්කහම නින්දයනවනෙ :rofl:
  6. Malinga

    |~ Lovers Avenue II ~|

    එහෙනම් මොනා ද කරන්නෙ? :rolleyes:
  7. Malinga

    |~ Lovers Avenue II ~|

    එළ එළ අපිනම් ඔය විෂය ගැන දන්නෙ නෑ :rolleyes:
  8. Malinga

    |~ Lovers Avenue II ~|

    කට්ටිය ආදරය ගැන සාකච්ඡා වගේ
  9. Malinga

    |~ Lovers Avenue II ~|

    ඔව් නම වෙනස් කරන්න වෙයි වගේ :rolleyes:
  10. Malinga

    Kawda machan windows 8 use karanne?

    Windows 7 valata vadiya speed. eeka thamai thiyena pradanama vaasiya. thava ithin USB 3.0 vage support karana motherboard ekak thiyenavanum eeva support karanava. files copy karanna puluvan speed eken portable device valata ehema device thibunoth. ISO mount karanna puluvan vena software oona...
  11. Malinga

    |~ Lovers Avenue II ~|

    http://www.elakiri.com/forum/showthread.php?t=1482316 ooka thamai ada thiyenne. Radio nae.
  12. Malinga

    Kawda machan windows 8 use karanne?

    Windows 8 use karana aya godak innava elakiri eke. mokak da prashane?
  13. Malinga

    facebook helo :'( mara aulak wela thiyenne pls

    nae man kivve fb application vala baluva da?
  14. Malinga

    |~ Lovers Avenue II ~|

    එහෙම ද? අර හොඳ ළමය සිංදුවෙ වගේ? :rolleyes:
  15. Malinga

    facebook helo :'( mara aulak wela thiyenne pls

    mulin ma install velaa thiyena application ekaknum eeka ain karanna. ehema naththum cookies ho vena mokak hari ekakinnum venne eeka ain karala inna. dan digatama oyaa msg yavanna try kaloth oyaava block karai. FB ekata report karanna. methana thiyenava help oyaata oona...
  16. Malinga

    |~ Lovers Avenue II ~|

    :rolleyes::rolleyes: ah ow ithin A/L karanavanum kohomath Sunday class thiyenavane godak ayata.
  17. Malinga

    |~ Lovers Avenue II ~|

    ත්‍රේඩ් එකේ හිටයනම් කියන්න තිබුණ ඔයාලට.
  18. Malinga

    |~ Lovers Avenue II ~|

    ඒක තමයි. සොයා බලන එකත් වරදක් නෑ ඉතින් හොඳ විදියට :rolleyes:
  19. Malinga

    |~ Lovers Avenue II ~|

    කොක් හාමි ගන්නෙත් සිල් තමයි මල්ලි :P
  20. Malinga

    |~ Lovers Avenue II ~|

    නෑ බඳින්න ඉන්න කෙනා :rolleyes:

    No contents