1. dath kimbula

    මචන්ල මට පොඩි උදව්වක් ඔනි උබලගෙන්..

    ඕර්තොඩොන්ටිස්ටලා හුගක් ඉන්නව බං.... මම කිව්වේ සීනියර්ම මැඩම් ගැන.....
  2. dath kimbula

    උඹ හෙට එනව නම් කොළමට ගෙනිහින් බස්සන්න පූලවන්....

    උඹ හෙට එනව නම් කොළමට ගෙනිහින් බස්සන්න පූලවන්....
  3. dath kimbula

    ▌▌▌ELAKIRI MEDI CLINIC ▌▌▌

    යෙප්....අර මං කිව්ව සංකූලතා වල තත්ත්වය බරපතල වෙන්න පුළුවන් සහ ශල්‍යකර්මය.....
  4. dath kimbula

    ටෙලිකොම් දත්ත වෙනස් කළා කියූ ‘එළකිරි’ වෙබ් 

    නිදොස් කොට නිදහස්.....අධිචෝදනාපතුය ඉල්ලා අස්........ ඒ කියන්නේ ටෙලිකොම් එවුන් ඇණගෙන නේ.........
  5. dath kimbula

    මචන්ල මට පොඩි උදව්වක් ඔනි උබලගෙන්..

    ප්‍රතිකාරය කලේ කවුද සහ කොහෙන්ද කියල මට කියන්න...... පුළුවන් නම් ෆෝටෝ එකක් (කටේ ඈ..වෙන තැන් නෙවෙයි!!) දාන්න.........
  6. dath kimbula

    ~ELAKIRI CONFESSIONS~

    ඌ ඕල්රෙඩි කොන ලස් පොරක් බං......:dull:
  7. dath kimbula

    මචන්ල මට පොඩි උදව්වක් ඔනි උබලගෙන්..

    තෝ හෙට නාවොත් අම්මපා ඔන්ටාරියෝ වල ඉන්න මගේ ගෝතයට තෝව හොයල කම්බස් කරන්න කියනවා........:angry::angry:
  8. dath kimbula

    මචන්ල මට පොඩි උදව්වක් ඔනි උබලගෙන්..

    ඔබතුමා ගේ ප්‍රශ්නය ප්ලේට් එකක් දාල හදන්න බෑ කියන එකයි ඒකේ තේරුම. ඕක දැම්මේ අර දත් බදින ස්ථානයකින් නම් ඉතිං අබ සරණයි..... බොහෝ විට බ්‍රේසස් දාන්න වෙයි.........:(
  9. dath kimbula

    නයනා සහන අරන් කළුතර.. මාළඹේ ගේ හොරු කඩලා

    සියළු දෙනාම උඹේ දත් ගලවලා නේහ්...... පව් බං උඹේ අම්ම-තාත්තා දෙන්නා..... ඒ මිනිස්සුන්ට හචීස් යනව ඇති හොදට.........:lol::lol::rofl::rofl::rofl::rofl:
  10. dath kimbula

    මචන්ල මට පොඩි උදව්වක් ඔනි උබලගෙන්..

    නුවර තියනවා. නුවර මහ රෝහලේ. විශේෂඥ වෛද්‍ය වෙත්තසිංහ මහත්මිය පේරාදෙණිය දන්ත වෛද්‍ය ශික්ෂණ රෝහලේ තියනවා - ඕර්තොඩොන්ටික් ඩිපාර්ට්මන්ට් හෙඩ් වෛද්‍ය කළ්‍යාණරත්න (ද මන්දා. ලොක්කා හුග වෙලාවට රටේ නෑ) කොළඹ - දන්තායතනය විශේෂඥ වෛද්‍ය ශ්‍රියානි බස්නායක මෙනෙවිය(අපේ ඉන්න සීනියර් මෝස්ට් ම ඕර්තොඩොන්ටිස්ට්)
  11. dath kimbula

    ~ELAKIRI CONFESSIONS~

    මේහ්..මලේ.... අර ඇමසියා ගේ ඉස්ලාම් අවතාරේ ලින්ක් එක දීපං කෝ....... ඌට කෙළින්න වෙන්නේ........ http://www.elakiri.com/forum/showthread.php?t=1618052 මේකෙ මට මඩ ගහපු පෝස්ට් ටික ලොක්ක අයින් කරලා..... පොරට ලොකු ඉන්ජෙක්ෂන් එකක් දෙන්න වෙනව වගේ........
  12. dath kimbula

    නයනා සහන අරන් කළුතර.. මාළඹේ ගේ හොරු කඩලා

    පොන්සියෝ.......... තමන්ට හරි අනුන්ට හරි වැඩක් වෙන දෙයක් දාපං මේකේ... නැත්තං පොන්න ආතල් නොවෙන් ආතල් එකක් වත් ගනින්..... නැත්තං අර පැයකට දාගෙන හිටිය වගේ I love Islam කියල අවතාර් එකක් වත් දාගෙන තමන් ගේ ආගම වෙනුවෙන්වත් පෙනී හිටහං......
  13. dath kimbula

    mata call ekak deepan ko ban

    mata call ekak deepan ko ban
  14. dath kimbula

    නයනා සහන අරන් කළුතර.. මාළඹේ ගේ හොරු කඩලා

    මම රිපෝට් නොකලට රිපෝට් කරන උන් ඉන්නවා සුනඛයෝ.... අනික උඹව කලින් බෑන් වුනේ මම රිපෝට් කරල ද? ලොල්..... රගපං...සම්බුව මග එයි.......:lol::rofl::rofl::rofl: මගේ ෆේක් 10 කියපං..... ඔප්පු කරලත් පෙන්නපං ඒව මගේ කියල..... මම යනව කිරියෙන්............
  15. dath kimbula

    ▌▌▌ELAKIRI MEDI CLINIC ▌▌▌

    ටයිටේනියම් මෙෂ් එක දාන්නේ ටිකක් මැනේජ් කරන්න අමාරු ඒවට, අපේ රටේ. මොකද ටයි මෙෂ් එක ගනන් නිසා. නැත්තං කරන්නේ අභ්‍යන්තරව පටක් එකිනෙක යථාවත් කරල සූචර් කරන එක..(මැහීම) මොන දේ කලත් රෝගියා ඉන් පසු අධික බර එසවීම වගේ දේවල් කිරීමෙන් වැළකිය යුතු වෙනවා, නිර්දේශිත කාලයක් හෝ දිගටම.
  16. dath kimbula

    නයනා සහන අරන් කළුතර.. මාළඹේ ගේ හොරු කඩලා

    ඒව ඔක්කොටම සම්බුව ඉල්ලලා දුන්න ලොක්ක ගෙන්.....ඔය ඔක්කොම බෑන්....... මූ හිතන්නේ අපට අහුවෙන්නේ නෑ කියලා......ලොල්....... මූ ආවාම එන උරුලෑ ගදින් කියතෑකි මූ කියල ඉන්නේ.අපි මේකේ ෆේක් එකවුන්ට් රිපෝටර්ස් ගෘප් එකේ මචං..මුං හැරෙන කොටත් අපිට තේරෙනවා..........
  17. dath kimbula

    ~ELAKIRI CONFESSIONS~

    පින් කියල හිතල මෝර්ටීන් එකක් ඇන්න ගහපං කෙළවෙන්න ම........
  18. dath kimbula

    නයනා සහන අරන් කළුතර.. මාළඹේ ගේ හොරු කඩලා

    මම සහ මාතර කිඹුළා ඒ කාලේ අල්ලපු එකවුන්ට්ස් 50-60ත් අතර ගානක්..... මේ අවුරුදු 2 ඇතුලත ඒව බැලුවොත් තව අඩුම තරමේ 60-80 අතර............. ඔක්කොම අඩුම තරමේ 120-140 අතර..........
  19. dath kimbula

    මට කෝල් එකක් දීපං.............

    මට කෝල් එකක් දීපං.............
  20. dath kimbula

    ටෙලිකොම් දත්ත වෙනස් කළා කියූ ‘එළකිරි’ වෙබ් &#3

    oya sonna awalamata koheda ban molayak? ookata tiyenne igengatta minissu ekka tarahak mokada moo noogath bath kana harakek nisa. ookage post tikak chk karala balapan moo cardiologist lu, CIA director lu, araka, meekalu...... haal paaruwek ban ooka, NGO tuttu gekata puka dena.

    No contents