මචන්ල මට පොඩි උදව්වක් ඔනි උබලගෙන්..

sampathdrc

Active member
  • Sep 10, 2010
    739
    44
    28
    Ruwanwella
    මචන්ල මට පොඩි උදව්වක් ඔනි උබලගෙන්..

    මචන්ල මට පොඩි උදව්වක් ඔනි උබලගෙන්...මේක‍යි scene එක.මගෙ දත් ටික පොඩ්ඩක් ඉස්සරහට ඇවිත් තියෙන්නෙ.ඒක නිසා දන්න කට්ටිය පොඩ්ඩක් කියනවද හොද orthodontist Dental unit තියන government hospitals (KANDY OR COLOMBO)මොනවද කියල මේක හදා ගන්න..එලකිරියෙත් ඇතිනෙ මේ ප්‍රෂ්නෙට treatment කරපු අය..දන්නෙ නැති කට්ටිය BUMP එකක්වත් දාල යන්න..
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නුවර තියනවා. නුවර මහ රෝහලේ. විශේෂඥ වෛද්‍ය වෙත්තසිංහ මහත්මිය
    පේරාදෙණිය දන්ත වෛද්‍ය ශික්ෂණ රෝහලේ තියනවා - ඕර්තොඩොන්ටික් ඩිපාර්ට්මන්ට් හෙඩ් වෛද්‍ය කළ්‍යාණරත්න (ද මන්දා. ලොක්කා හුග වෙලාවට රටේ නෑ)
    කොළඹ - දන්තායතනය විශේෂඥ වෛද්‍ය ශ්‍රියානි බස්නායක මෙනෙවිය(අපේ ඉන්න සීනියර් මෝස්ට් ම ඕර්තොඩොන්ටිස්ට්)
     
    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    godak wadida? mata tiyana ekama prashne kambiya galewwama aith issarahata ena eka..eka hadaganne kohomad?A:(:( eka hinda man hamadama rata danawa pallet eka..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    නුවර තියනවා. නුවර මහ රෝහලේ. විශේෂඥ වෛද්‍ය වෙත්තසිංහ මහත්මිය
    පේරාදෙණිය දන්ත වෛද්‍ය ශික්ෂණ රෝහලේ තියනවා - ඕර්තොඩොන්ටික් ඩිපාර්ට්මන්ට් හෙඩ් වෛද්‍ය කළ්‍යාණරත්න (ද මන්දා. ලොක්කා හුග වෙලාවට රටේ නෑ)
    කොළඹ - දන්තායතනය විශේෂඥ වෛද්‍ය ශ්‍රියානි බස්නායක මෙනෙවිය(අපේ ඉන්න සීනියර් මෝස්ට් ම ඕර්තොඩොන්ටිස්ට්)
    හෙට තො රෙඩියො කරනවයි.. මාව මතක් නොකලොත් තොගේ දත් ඇන්දත් ඔය කිව්ව එකෙකුට පෙන්න ගන්නවෙයි කොලඹ..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    godak wadida? mata tiyana ekama prashne kambiya galewwama aith issarahata ena eka..eka hadaganne kohomad?A:(:( eka hinda man hamadama rata danawa pallet eka..
    ඔබතුමා ගේ ප්‍රශ්නය ප්ලේට් එකක් දාල හදන්න බෑ කියන එකයි ඒකේ තේරුම. ඕක දැම්මේ අර දත් බදින ස්ථානයකින් නම් ඉතිං අබ සරණයි.....
    බොහෝ විට බ්‍රේසස් දාන්න වෙයි.........:(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හෙට තො රෙඩියො කරනවයි.. මාව මතක් නොකලොත් තොගේ දත් ඇන්දත් ඔය කිව්ව එකෙකුට පෙන්න ගන්නවෙයි කොලඹ..
    තෝ හෙට නාවොත් අම්මපා ඔන්ටාරියෝ වල ඉන්න මගේ ගෝතයට තෝව හොයල කම්බස් කරන්න කියනවා........:angry::angry:
     
    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    ඔබතුමා ගේ ප්‍රශ්නය ප්ලේට් එකක් දාල හදන්න බෑ කියන එකයි ඒකේ තේරුම. ඕක දැම්මේ අර දත් බදින ස්ථානයකින් නම් ඉතිං අබ සරණයි.....
    බොහෝ විට බ්‍රේසස් දාන්න වෙයි.........:(
    kimbula mahaththayo..
    mamath dan aurudu 10k tisse danawa habai mulin damme dath tika ekama level ekakata ganna....eka hari giya..
    dan danne passata ganna......ekath hari giya..
    eth mama dan ratath danawa..mokada dawasak dekak danna bari unoth terenawa issarahata awilla kiyala.. :( mokada aith danakota tikak hirai issaraha kambiya..
    mata hamadama rata danna wenawada?
    nattam tikak issarahata awilla e widihata nawathida?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    kimbula mahaththayo..
    mamath dan aurudu 10k tisse danawa habai mulin damme dath tika ekama level ekakata ganna....eka hari giya..
    dan danne passata ganna......ekath hari giya..
    eth mama dan ratath danawa..mokada dawasak dekak danna bari unoth terenawa issarahata awilla kiyala.. :( mokada aith danakota tikak hirai issaraha kambiya..
    mata hamadama rata danna wenawada?
    nattam tikak issarahata awilla e widihata nawathida?
    ප්‍රතිකාරය කලේ කවුද සහ කොහෙන්ද කියල මට කියන්න......
    පුළුවන් නම් ෆෝටෝ එකක් (කටේ ඈ..වෙන තැන් නෙවෙයි!!) දාන්න.........
     
    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    ප්‍රතිකාරය කලේ කවුද සහ කොහෙන්ද කියල මට කියන්න......
    පුළුවන් නම් ෆෝටෝ එකක් (කටේ ඈ..වෙන තැන් නෙවෙයි!!) දාන්න.........
    ok mama office eke inne passe dannam.. mama pm kerennam details.
     
    sampathdrc

    Active member
  • Sep 10, 2010
    739
    44
    28
    Ruwanwella
    නුවර තියනවා. නුවර මහ රෝහලේ. විශේෂඥ වෛද්‍ය වෙත්තසිංහ මහත්මිය
    පේරාදෙණිය දන්ත වෛද්‍ය ශික්ෂණ රෝහලේ තියනවා - ඕර්තොඩොන්ටික් ඩිපාර්ට්මන්ට් හෙඩ් වෛද්‍ය කළ්‍යාණරත්න (ද මන්දා. ලොක්කා හුග වෙලාවට රටේ නෑ)
    කොළඹ - දන්තායතනය විශේෂඥ වෛද්‍ය ශ්‍රියානි බස්නායක මෙනෙවිය(අපේ ඉන්න සීනියර් මෝස්ට් ම ඕර්තොඩොන්ටිස්ට්)

    peradeniye nathilu machan..under 12 kattiyata kiwwa karanne..
    kandy hospital eketh ehemada danne na nehh....??
     
    boyrocky

    Well-known member
  • Aug 27, 2007
    1,239
    384
    83
    නුවර තියනවා. නුවර මහ රෝහලේ. විශේෂඥ වෛද්‍ය වෙත්තසිංහ මහත්මිය
    පේරාදෙණිය දන්ත වෛද්‍ය ශික්ෂණ රෝහලේ තියනවා - ඕර්තොඩොන්ටික් ඩිපාර්ට්මන්ට් හෙඩ් වෛද්‍ය කළ්‍යාණරත්න (ද මන්දා. ලොක්කා හුග වෙලාවට රටේ නෑ)
    කොළඹ - දන්තායතනය විශේෂඥ වෛද්‍ය ශ්‍රියානි බස්නායක මෙනෙවිය(අපේ ඉන්න සීනියර් මෝස්ට් ම ඕර්තොඩොන්ටිස්ට්)

    dr. senadheera? DI eke?
     
    Ravi Rulz

    Well-known member
  • Dec 9, 2011
    2,616
    546
    113
    31
    ♥♥..හීන ලෝකෙ..♥♥
    Ball_Pein_Hammer_50f66e902d7cd.jpg
    Aluminium_Sprit__50f673c021989.jpg
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Peradeniya Sirimava Bandaranayaka Dental hospital eke Muka ha dattha specialist Doctor Rathna Kumara disanayaka. Paper article ekak dala thibuna onama age ekaka kenekuge dath hari gassanna puluwan kiyala. Mal kambi palate ekath danava kiyala thibuna.
     
    dinesh89

    Well-known member
  • Dec 13, 2010
    2,417
    233
    63
    34
    At Home
    mageth dath tikak issarahata ewith thiyenne ban. kambi denma. eth ridenawa ban. eta passe kambi ayin kala. dan monawath danne nehe. eth mokak hari karanna oni. :rolleyes::rolleyes: bump !