1. .::J@S::.

    මම ඉවරයි

    තමාට වන තුරු හැමෝගෙම පිළිතුරු මාර දාර්ශනිකයි:yes::yes::yes::yes::yes::yes:
  2. .::J@S::.

    මම ඉවරයි

    ඔව් බන්. මන් ඕක හොදට දන්න දෙයක්. කොච්චර මානසික අතතියක්ද කියල. නොඋපන් දරුවෙක් වෙනුවෙන් අවුරුදු විසි ගානක මහන්සිය අපතේ යන එක වෙන්නේ. ඔහොම එකක් මැනේජ් කරගන්න බැහැ. උපදෙස් නම් ඕන තරම් එත් කරන්න ගියාමයි තේරෙන්නේ අමාරුව. කොල්ලට පට්ට දේපලක් වත් තියේ නම් ශේප්. එක්කෝ ඩිග්‍රිය ඉවර නම් එත් ටිකක් ශේප්. ඒ...
  3. .::J@S::.

    මම ඉවරයි

    මට තේරෙනවා බන් උබේ අසරණ කම. ළමයව හදාගනින් හදාගනින් කියල කිව්වට ඕක ප්‍රැක්ටිකල් කරන්න අමාරුයි උබට. කෙල්ලත් කැම්පස් නම් ඕක කොහොමත් කරන්න බෑ. උබට හිතෙන හොදම දේ කරපන්. මොකද උපදෙස් දෙන එකෙක්වත් උබට අමාරුවක් උනාම උදව්වට එන එකක් නැහැ.
  4. .::J@S::.

    හුස්තෝ කෙරේසි බඩ්ඩි

    wish you a very very happy b day mcn...
  5. .::J@S::.

    Convert or Die - Rohingya

    ඇයි එක ෆේක් නිව්ස් කියන්නේ? එහෙනම් අර රෝහින්ග්‍යා උන්ව ෆෝසස් වලින් මරනවා කිව්වා ඒවත් බොරු වෙන්ටෑ... අපිටත් කියා දෙන්නකෝ ඇත්තයි බොරුවයි වෙන් කරලා හොයන හැටි..
  6. .::J@S::.

    wada naha oi

    welcome bn
  7. .::J@S::.

    Pick me hambayo

    not only Sinhalese bn ඇයි උබලගේ එවුන් යන්නේ නැද්ද? ගිහින් එකියක්ගේ බෙල්ල කපලා මැරුව මතක නැද්ද? උබ කොච්චර කියෙව්වත් ඕකුන් උබලවවත් පඩේකට ගණන් ගන් නෑ එහෙ ගියාම.... හරියට යාපනේ ටැමිල් උන් ඉන්දියන් ටැමිල් උන්ව කෙයා කරන් නෑ වගේ.
  8. .::J@S::.

    බබාල ටික

    මන් ගාව නම් එකෙක් හිටියා තද තැබිලි පුසෙක්... ඌ මගේ මහපට ඇගිල්ල කටෙන් අල්ලන් යනවා ඇදගෙන.... බලු පැටවූ එක්කත් සෙල්ලන් කරනවා... උබලගේ පුසට කේන්ති යන්නේ එහෙම නැද්ද අහෙරෙව්වම? පෙළක් උන් ඉන්නව ඇහැරෙව්වම කේන්ති යනවා .
  9. .::J@S::.

    wada naha oi

    https://www.crazygames.com/t/io
  10. .::J@S::.

    EK Members Must Be Very Happy with This Results

    උබ 2013 නිව්ස් එකකුත් හයිලයිට් කරලා කලබලේට. උබලගේ එවුන්මනේ බන් නිව්ස් දෙන්නේ. එක කමෙන්ට් එකක් හරි දාපන්කෝ උබලට අවුලක් නෑ මියන්මාර් උන්ටයි කැමති නැත්තේ කියල. සෙද්ද.
  11. .::J@S::.

    බබාල ටික

    ඔකුන්ගේ පාටෙන් බොහෝදුරට හැසිරීම කියන්න පුළුවන් බන්... තද තැබිලි වගේ තියන උන් හෙන ඇක්ටිව් ප්ලේ ෆුල් කලුයි සුදුයි උන් නොර්මල්... ලයිට් කහ වගේ උන් මෙලෝ රහක් නෑ... තනි කළු උන් තමයි හොර ගෙඩියෝ...
  12. .::J@S::.

    බබාල ටික

    අළු පාට පුල්ලි තියන උන්ට මන් ආස නෑ බන්...
  13. .::J@S::.

    wada naha oi

    https://flixtor.to/
  14. .::J@S::.

    SLT Slow?

    තවම හදල නෑ. මේ ලබ්බවල් කරන්න මාසේ අග වෙනකන් ඉන්නව මුන්. රෙද්ද. අපරාදේ 10ජිබි විතර තියෙයි ඉතුරු වෙලා.
  15. .::J@S::.

    පෙම්වතිය_පරුෂ_වචනයෙන්

    මටත් ඕකමයි හිතුනේ...
  16. .::J@S::.

    බබාල ටික

    පෙට් ෂොප් එකකට කතා කරපන් බන් උබට එපා නම්. උන් ගාවට එනවා සාමාන්‍ය පුසෝ බල්ලෝ හොයන් එන අය. එතකොට උන් ඕකුන්ව සෙට් කරලා දෙනවා උන්ට.
  17. .::J@S::.

    බබාල ටික

    අපරාදේ බන්, තව ටිකක් කලින් ඕකුන්ව සෙට් උනා නම්. මන් තනි කළු එකෙක් හදන්න ආසාවෙන් හිටියේ. තනි පාට පුසෝ හරි අඩුයි බන්. ශික්...
  18. .::J@S::.

    SLT Slow?

    අද ස්ලෝව් තමයි බන් රෙද්ද. නයිට් ටයිම් ඉවර කරන්න වෙන්නේ නෑ හෙටත් මෙහෙම උනොත්.
  19. .::J@S::.

    රස්තියාදුකාර_චීවරධාරී

    ඔතන උනේ අර dan කාරයයි, අර පොඩි හාමුදුරුවොයි ඕනවට වඩා දගලපු එක. පොඩි හාමුදුරුවන්ගේ ගෝල බාලයෝ ටික රෙකෝඩ් කළා එපා කියද්දී. අන්තිමට ඕවම තමයි එවිඩන්ස් වලට ගන්නෙත්.

    No contents