අන්න එකයි. ඌයි හිතල තීරණේ ගන්න ඕන. මේ ත්‍රෙඩ් එකේ හැටියට ඌ තීරණේ අරන් ඉන්නේ. ඌ අහන්නේ කොහොමද ඒක කරන්නේ කියල.
පවු තමයි බන් ඕව. එත් දැන් ඔය ලැබෙන්න ඉන්න දරුවා ගැන ආදරයක් දෙන්නගෙම හිතේ නැහැනේ. ඔය ළමය ලැබෙන්නත් පුළුවන්, නැති වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් දරාගන්න බැරුව කෙල්ල සියදිවි නහගන්නත්...