ආදරය සදාකාලික නැහැ
අදට යෙදෙන ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් තම ආදරවන්තියන්ට කෙටි පණිව්ඩ යවන හෝ විද්‍යුත් ලිපි යවන ආදරවන්තයන් සදහන් කරන්නේ තමන්ගේ ආදරය සදාතනික බවයි.ෙඑහෙත් උතුරු කැරොලයිනා විශ්ව විද්‍යාලයේ මනෝ විද්‍යා මහාචාර්ය බාබරා ෆෙඩ්රික්සන් පවසන්නේ ආදරය කිසි ලෙසකවත් සදාතනික නොවන බවයි...