ආදරය සදාකාලික නැහැ
අදට යෙදෙන ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් තම ආදරවන්තියන්ට කෙටි පණිව්ඩ යවන හෝ විද්‍යුත් ලිපි යවන ආදරවන්තයන් සදහන් කරන්නේ තමන්ගේ ආදරය සදාතනික බවයි.ෙඑහෙත් උතුරු කැරොලයිනා විශ්ව විද්‍යාලයේ මනෝ විද්‍යා මහාචාර්ය බාබරා ෆෙඩ්රික්සන් පවසන්නේ ආදරය කිසි ලෙසකවත් සදාතනික නොවන බවයි.
"යොවුන් ප්‍රේමවන්තයන් නිතරම කියන දෙයක් තමා මගේ ආදරය සදාතනිකයි කියා නමුත් මේ ආදරය සදාතනික දෙයක් නොවෙයි. එය මොහොතකට පමණක් ආදාල ප්‍රතිදයක හැගිමක් පමණයි.එය ක්ෂුද්‍ර මොහොතකට අදාල සිදුවීමක් ලෙස හැදින්විය හැක්කේ . මේ ක්ෂුද්‍ර මොහොත යොවුන් ප්‍රේමයට වගේම දාරක ප්‍රේමයට ,මාතෘ ප්‍රේමයට , සහෝදර ප්‍රේමයට වගේම අසල්වැසියන්ට දක්වන ප්‍රේමයත් අදාළයි.ස්ත්‍රිය පුරුෂයා අතර ඇති වන ප්‍රේමය කියන දේට අදාලව විශේෂිත දෙයක් කිව යුතුය. මේ ප්‍රේමය කියනා දේට කායික වැදගත් කමක් තියනවා . මානසික වැදගත් කමක් නැ කිය මා කියන්නේ නෑ . නමුත් කායික කරුණු අනිවාර්යෙන්ම වැදගත් . කායික සමීපතාවට අදාලව තමා ස්ත්‍රි පුරුෂ ප්‍රේමය ගොඩ නැගෙන්නේ . එමනිසා ම මෙයට ජෛයිව විද්‍යාත්මක බලපෑම ඉහලයි "
ඒ ෆෙඩ්රික්සන් ගේ වදන් .
මේ අධ්‍යනය මගින් ෆෙඩ්රික්සන් පෙන්වා දෙන්නේ ස්ත්‍රි පුරුෂ ප්‍රේමය ජෛයිව විද්‍යාත්මක බලපෑමක් ඇති නිසා ඔවුනොවුන් ළං ව හිදීම අනිවාරයෙන්ම අවශ්‍ය බවයි.
"ආදරය යනු තවත් කෙනෙක් සමග ඇති වන බැදීමක්. මෙය ක්‍රියාවලිය විද්‍යාත්මක ක්‍රියාවලිය තුල රසායනික ක්‍රියාවලියකුත් පවතිනවා. මේ ප්‍රේමය ඵලගැන්වෙන්නට Mirror Neuron නම් ස්නායු සෛල ඔක්සිටොසින හෝමෝනය හා Vagus Nerve නැමැති ස්නායුව යන තුනෙහි සහය අවශ්‍යයි. මේ ජෛයිව රසායනික ක්‍රියා සිදු වන මොහොතකට පමණයි ආදරය අදාළ වන්නේ එය සදාකාලික නැහැ . ආදරය ව්ශාල දෙයක් ඔබගේ ජිව්තය දෙනවා .උණුසුම් දිනයකදි ප්‍රණිත සිසිල් බීම උගුරක් ඔබේ මුව තුලට ඇතුළු වන විට ඇති වන සතුට වගේ දෙයක් අමුතු ම සැනසීමක් ඔබට ආදරයෙන් ලැබෙනවා . හැබැයි මේ ආදරය දිර්ඝකාලින දෙයක් නෙමෙයි හැගීමක් දිර්ඝකාලීන නෑ නේ. ආදරය කියන්නේ හැගීමක් එනිසා එය තාවකාලිකයි " එසේ පවසන්නේ ෆෙඩ්රික්සන්. ඇය Mirror Neuron හා Vagus Nerve පිළිබද විශේෂ අධ්‍යනයක යෙදුණු විද්‍යාඥවරියකි. ආදරය නැමැති හැගීම කෙරෙහි හා Vagus Nerve ඔක්සියොසිනවල වල බලපෑම ගැන ඇය මීට පෙර අධ්‍යනය කර තිබු අතර එම අධ්‍යනයේ ප්‍රතිඵල මේ ද මේ සදහා ඇය උපයෝගි කර ගෙන ඇත. ආදරය ඇති වීමේදී කෙනෙකු තුල වැඩියෙන් ඔක්සිටොසින ශ්‍රාවය වන අතර මේ ශ්‍රාවයේ ප්‍රමානය තීරනට නම් Vagus Nerve ස්නායුව බලපානවා.
මේ අධ්‍යයනය පිළිබද තොරතුරු psychological science හි පලවි තිබෙනවා
මෙම ලිපිය 2013 .02.13 වන දින විදුසර විද්‍යා සගරාවේ පල වූවකි.

Last edited: