අනෙ ගොනො ඔකත් search කරාම ආවෙ උබම contribute කරපු old එලකිරි ත්රේඩ් එකක්. උබෙ ඔවා ගත්ත තැන පෙන්නපන්කො :rofl:
උබව හරිනම් පොලිසි ගෙනියන්න ඔනෙ, මෙ අලුත් නීති වල හටියට, ආගම් වලට අපහාස කරන්න්, නැති දෙවල් කියනවට.
උබත් නිකන් zakir naik වගෙනෙ , මාර දැනුමක්නෙ බන් තියෙන්නෙ :rofl: