පරිපාලන සෙවා විභාගය දමිල පොතකින් උස්සපු එ
මෙවර පරිපාලන සෙවා විභාගය දමිල පොතකින් උස්සපු එකක්,
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ III වෙන ශ්‍රේණියට නිලධාරීන් බඳවා ගැනිමේ විවෘත තරඟ විභාගය ඊයේ දිනයේ පැවැත්විණ. එහි අභියෝග්‍යතාවය ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 15ක් කිසිදු අකුරක් හෝ වෙනස් නොවී විභාගය පවත්වා...