ප්‍රිස්න් බ්‍රේක්
"ප්‍රිස්න් බ්‍රේක්’ ලොව මිලියන ගණනක් වූ රසික ප්‍රජාව හෘදයාංගමව වැලඳ ගත් ඇමෙරිකානු ටෙලි වෘතාන්තයකි.
කොටස් අසු එකකින් සහ මාලා හතරකින් යුතු වූ ප්‍රිස්න් බේක් පසුගියදා ජාතික රූපවාහිනිය ඔස්සේ රාත්‍රී 09:00 ට විකාශය කිරීමට පටන් ගත් අතර මේවනවිට එය ලංකාව පුරා ඉමහත්...