Maxxwell

Member
Nov 19, 2013
1,143
275
0
හුගාක් උන් තවත් කෙනෙක්ගෙ මතයක් වෙනස් කරන්න පට්ට වලි කනව මේකේ ඇතුලේ.. :growl: :growl:
ඒත් ලෝකේ කෙනෙක්ට කරන්න පුලුවන් උතුම්ම දේ කරත් ඒකත් හරහට පේන උන් කොටසක් කොහෙත් ඉන්නවා.. :( මොන දෙයක් කරලවත් හැම එකෙක්වම සන්තෝස කරන්න බැහැ..
ඒක තේරුම් ගනින් බං.. :no::no:
කවුද අකමැති බන් අපේ රටට හොදක් වෙනවාට සිංහල අපිත් දෙමල මුස්ලිම් ඔකොමත් ශ්‍රී ලාංකිකයෝ නේ ත්‍රස්තවාදීන් නොවේ.. :rolleyes::lol: