1. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    ස්තූතියි ස්තූතියි
  2. Dinushasankalpa

    නිදි_නැති_නෙත්!!!

    අඩෝ ෆියුරියා.. අපි මෙ අනං මනං කිව්වා කියලා උඹ ලියන ස්ටයිල් එක වෙනස් කරන්න එපා මචං... විහිලුවට නේ මේවා කියන්නෙ...;):cool: උඹේ කථාව එළ.. ආයෙ දෙකක් නෑ... කන්සෙප්ට් එක මරු. ඕක සැබෑවක් ම වේවා කියලා මං ඉත සිතින් ප්‍රාර්ථනා කරනවා :love:
  3. Dinushasankalpa

    නිදි_නැති_නෙත්!!!

    ‍සහො.. මං අදහසක් කියන්නද... මෙතනට මේ දිනුක මෙහෙම කලා, දිනුක අරහෙම කලා, දිනුකට මෙහෙම පෙනුනා කියලා දාන්නෙ නැතුව... උඹ දාපං... ඒ ඉන්නෙ දිනුක නෙවෙයි උඹ කියලා... එතකොට කථාව ලියද්දි ඔයා ලියන්නෙ.. එයා වාහනේට නැග්ගා, මට කිව්වා යං යං යං කියලා , මං ඇහුවා ඇයි ඔයා අඩන්නෙ මිස් කියලා.. එතකොට එයා මට බැන්නා...
  4. Dinushasankalpa

    නිදි_නැති_නෙත්!!!

    :yes::sorry: මේ යකා හැම තැනම ඇය ඇය ඇය කියලා දාන්නෙ... සිරාවටම දැන් නං මටත් හිතෙනවා මූ මේ කියන්නෙ ගොතපු කථාවක් නෙවෙයි... මේ මේ දේවල් මේ වගේ වෙනවා නං හොදයි කියලා මූ හිතං ඉන්න සීන් එකක් :yes::rofl:
  5. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    :love::love::love::love:
  6. Dinushasankalpa

    නිදි_නැති_නෙත්!!!

    :rofl: පලපං කිව්වෙ මොනිටරේද ෆියුරියාගෙ ඔළුවද ? :rofl::rofl:
  7. Dinushasankalpa

    නිදි_නැති_නෙත්!!!

    ඈ යකෝ :angry: හෙන පොඩ්ඩයි මේ පාර දාලා තියෙන්නෙ :angry::angry::angry: මෙතන වචන 1000ක් වත් නෑ :angry::oo: තෝව හොයං එනවා දැනගං... ඉතුරු ටිකත් ඕනෙ...
  8. Dinushasankalpa

    |~ Lovers Avenue IV ~|

    :rolleyes:
  9. Dinushasankalpa

    Record Help

    ගොඩක් ස්තූතියි මචං...
  10. Dinushasankalpa

    |~ Lovers Avenue IV ~|

    :rofl::rofl:
  11. Dinushasankalpa

    |~ Lovers Avenue IV ~|

    You must spread some Reputation around before giving it to mal pappa again.:sorry: wall eka balapan ube :rolleyes:
  12. Dinushasankalpa

    |~ Lovers Avenue IV ~|

    :love:
  13. Dinushasankalpa

    |~ Lovers Avenue IV ~|

    එයා දැක්කෙ මාව විතරයි කිව්වා... ඇහුනද උඹලට..:love: :rofl:
  14. Dinushasankalpa

    |~ Lovers Avenue IV ~|

    අද ගෙදර වගේ... :rolleyes: :yes::yes::D :shocked: :baffled: මා වික්ෂිප්ත වීමි. :love:
  15. Dinushasankalpa

    |~ Lovers Avenue IV ~|

    කූල් ගෙම්බා™ :rofl::rofl:
  16. Dinushasankalpa

    |~ Lovers Avenue IV ~|

    13+ මතක් කරලා දුන්නට:cool::rofl:

    No contents