මෙහෙමයි , කොමින් පොත් වල ගෝල්ඩන් ඒජ් එකේදී බ්ලැක් කනේරි විදියට එන්නේ ලවුරල්ගේ අම්මා ඒ එන්නේ ජස්ටික් සොසයිටි ඔෆ් ඇමෙරිකා කියලා ආව කතා වල පස්සේ එන කතාවල ලවුරල් බ්ලැක් කැනරි විදියට පෙන්නනවා වගේම ඔලිවර්ගේ ලව් ඉන්ටරස්ට් එක කියලත් පෙන්නනවා :dull: ගොඩක්ම ඔය කතාව ප්රසිද්ධ වෙන්නේ බ්ලැක් කැනරි / ග්රීන්...