Arrow S02E15 HDTV x264 | The Promise
ඔන්න සති රුසියාවේ තිබ්බ මොකක්ද ඔලිම්පික් එක ඉවර කරලා සුපුරුදු පරිදි ඇරෝ කතාව ආවා !
අද කතාව නං අනිවාර්යෙන් බලන්න ඕනේ !! බලන්න වටිනාම එකක් :) වෙන විදියට කියනවා නං ඇරෝ සීසන් 02 අවසානයේ ආරම්භය එහෙම නැත්තන් සිංහලෙන්ම කිව්වොත් road to season finale starts from...