1. .::J@S::.

    Ada bus eke maara wadak una

    :lol::lol::lol::lol::lol::lol:
  2. .::J@S::.

    සයිටම් වහනවද ?

    :yes::yes::yes:
  3. .::J@S::.

    NSBM බුරිය ..

    :D ඔව් බන්.. කොල්ලෝ දෙන්නෙක් ඉදිය උන් දෙන්න වෙන එකෙක්ට අහු වෙලා උට උත්තර දිදී ඉදියේ,
  4. .::J@S::.

    NSBM බුරිය ..

    බලන්න ගියා මචන්... සිරාවටම කියනව නම් ගොඩක් දේවල් තියෙයි.... මොකටද බන් සින්නන්ගේ ප්‍රොජෙක්ට් ඩිමෝ කරන්න ජුන්නෝ දැම්මේ... උන් දන් නෑ අහන ප්‍රශ්නෙකට උත්තර දෙන්න. එක කොහොමද වෙන්නේ කියල ඇහුවම කියනව මම නෙමේ මේක හැදුවේ. ඒ නිසා හරියටම කියන්න දන් නැහැලු. මට ඕන උනේ ටෙක්ස්ටයිල් එක බලන්න. උබලගේ තිබ්බ නේද...
  5. .::J@S::.

    University of Moratuwa - EXMO

    12n පස්සේ බල්ලෝ ටික විතරයි නේද ඉන්නේ? වැහුවට පස්සේ තමා ඉතින් ඉදියේ... තව පොඩ්ඩෙන් උදේ උබලගේ කැන්ටිම අතුගාලත් දීලා යන්නේ මන් :lol::lol::lol:
  6. .::J@S::.

    හොදයි පුතේ..

    හොදයි පුතේ..
  7. .::J@S::.

    University of Moratuwa - EXMO

    පොෂ් කැන්ටිම නම් රෑ එලි වෙනකන්ම් වැන්දා මේ ලගදි :rofl::rofl::rofl::rofl:
  8. .::J@S::.

    හායි පුතා

    හායි පුතා
  9. .::J@S::.

    හ්ම්ම් අනේ මන්ද බන් අපේ ජිවිතේ

    හ්ම්ම් අනේ මන්ද බන් අපේ ජිවිතේ
  10. .::J@S::.

    අසිරිමත් ඉරානය !

    bump rep++ photos pen nethoooo
  11. .::J@S::.

    කදුලින්ම ගැයූ පෙම් ගීතේ

    ඔව් ඔව් මිනිහ නැගී එන කෙනෙක් සනුකල එක්කල ඉන්නේ මන් හිතනේ මේකත් බලන්න DMw8Ht0w8rc මේ යුටියුබ් චැනල් එක https://www.youtube.com/user/92Grundy1/featured
  12. .::J@S::.

    Elakiri Professors come!

    මේක තමයි මාත් කියන්නේ.. :):):):)
  13. .::J@S::.

    කදුලින්ම ගැයූ පෙම් ගීතේ

    තාත්තගෙම පුතා
  14. .::J@S::.

    Vidya Vox Patta Sinduwak

    :yes::yes::yes::yes: explain this bro :oo:
  15. .::J@S::.

    Vidya Vox Patta Sinduwak

    සෝමේ මොනාද සෝමේ මේ... තේරෙන් නැහැනේ මේවා...
  16. .::J@S::.

    කදුලින්ම ගැයූ පෙම් ගීතේ

    1WDTtrGMF7E ඔය කියන්නේ ගයාන්. ෆට්ට අහල බලපන්.
  17. .::J@S::.

    Elakiri Professors come!

    මට නම් ඕවා වැඩිය තේරෙන් නෑ... ඒත් මාත් හිතන්නේ ප්ලේන් එක යනවා.. බෙල්ට් එක කොච්චර වේගෙන් කැරකුනත් ප්ලේන් එක ඉස්සරහට යනවා.. මොකද කාර් එකක් වගේ රෝද වලින් නෙමෙයිනේ ඉස්සරහට යන්න බලය යෙදවෙන්නේ...
  18. .::J@S::.

    තිසාරා - මොරටුව මට සමාවෙන්න

    මේක නම් මෙතනින් ඉවරවෙයි බන්.... එක අතකට හොදයි. මම නම් උබ දාන අන්ස්වර් එක එනකන් විතරයි බලන්නේ. උබ මොකක් කිව්වත් පිළිගන්නවා මන්. මොකද දැන් උබ ඕක සිරාවටම හොයන බව දන්න නිසා
  19. .::J@S::.

    තිසාරා - මොරටුව මට සමාවෙන්න

    හැමෝම තමන් ගැන හිතල තමයි බන් අනුන් ගැන හිතන්නේ. එක තමයි මනුස්ස ස්වාභාවේ. එහෙම උනාම උබ හරි උනත් උබේ පැත්ත ගන් නෑ අනිත් උන්. මෙහෙම දේවල් කරනකොට හොදට හිතල බලල කරන්න ඕන... ඔව් ඔව් ජාවා කඩේ සීන් එක මතකයි මට.

    No contents