මචන්ලා, Student Offer Lap එකක් තියනවා,
Option 1
Acer 575g
I5 7th Gen quad core
8Gb Ram
Nvidia 940mx 2gb Vga
Full HD Display
මේකේ කඩේ නොර්මල් ගාන 92000 යි.
Student Offer එක 86900යි
අපි අරන් දෙනවා 83000ට...
ඔව් ඔව් අපිට අතින් පාඩුයි තමයි 3000ක්. එත් හදිසි උවමනාවකට චෙක් එක කෑෂ් කරගන්නයි...