1. dath kimbula

    සුභාවිත ගීයක සොදුරැ රස විදගමු

    ජයවේවා!!!:) නන්ගා ඇවිත්.................:love: ඔය ගීතයේ ඔක්කොම හොදයි. අර මල්කාන්ති අක්ක ඇවිත් අන්තිමට කෙදිරිගාන එක ඇර...........:dull::dull: ඇත්තට ම කියනව නම් ඒක දෙවන පටිගත කිරීමක දී හබුඩ්ඩපු එකක්. ඔය ගීතයේ මුල් පටිගත කිරීමෙ ඒ අන්තිම කෑල්ල නෑ..............
  2. dath kimbula

    Honet 600Cc 2014 bike eka padda dan..patta..

    මම ඊයෙ දැක්ක රාජගිරියෙ දී ආමි කොල්ලො දෙන්නෙක් රයිඩ් කරනවා බී.එම්.ඩබ්ලිව් බයික් දෙකක්......... ඇඩුණා සිංහලුනි මට!!!!!! menna me wage mataka...........
  3. dath kimbula

    .::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

    විළි ලැජ්ජ නැතුව ආයෙ ඇවිත් ද????:dull::dull:
  4. dath kimbula

    Need iOS & Android App developer

    ඒක හොදා...... අර ගල් ඉබ්බා-මහේෂ්ජය-අනාතයව පොඩ්ඩක් කන්ටැක්ට් කරපං...... සහ.. මුස්තාපා පැටියෙක් ඉපදුනා ගිය වෙසක් පෝයට කලින් දා....දන්නවැයි????:love:
  5. dath kimbula

    .::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

    අද @බෝල ගසනු ලැබේ වගේ..........
  6. dath kimbula

    Need iOS & Android App developer

    බම්ප්.... තෝව දැක්ක කලක්...........
  7. dath kimbula

    ලෝකයේ_ලුණු_ආකර

    අම්මට සිරි ලුණු!!!!
  8. dath kimbula

    තෝ ජූනි 6 වෙනදා රේඩියෝ එක ඇහුවෙ නැත් වුනොත් අනිවා තෝව කම්බස් කරන්න මම ඔන්ටාරියෝ වල ඉන්න මගේ...

    තෝ ජූනි 6 වෙනදා රේඩියෝ එක ඇහුවෙ නැත් වුනොත් අනිවා තෝව කම්බස් කරන්න මම ඔන්ටාරියෝ වල ඉන්න මගේ එකෙක්ට කොන්තරාත් එක දෙනවා............
  9. dath kimbula

    Video Issue

    බම්ප්.... යුරාජ් ගෙන් අහපං
  10. dath kimbula

    හොර මිනීමරු හබ්බයෝ

    බොල බූරුවෝ....... බූරුව වුණාට කන්දෙක දික් කරන්න එපා....... බලපිය මේකේ මොකක්ද කියල තියන ලෝගෝ එක........ කියවල බලපිය හොදට.......... Marketed in Sri lanka by: Harcoats (Pvt) Ltd. උඩ එකේ තියෙන්නේ උන් ගේ අළුත් ලෝගෝ එක. පහල පැක් එකේ පරණ ලෝගෝ එක.................. දැන් මැරිය...............ගස්...
  11. dath kimbula

    අප හැර ගිය ආපෙ කාළයෙ මිත්‍රයෝ

    මේක මොකෝ මේහ් ඕපන් ෆෝරම්???!!!!!
  12. dath kimbula

    EK Married Club-9

    ඒ ඇදගෙන ඉන්නේ මම වර්ක් කරපු සාරියක්......:love::love::love::love:
  13. dath kimbula

    හොර මිනීමරු හබ්බයෝ

    :no::no::no: රෙපාල එනව නේ...... උන්ට දෙසන්න ඕන...........
  14. dath kimbula

    EK Married Club-9

    ewapu link eka do not spam misa weda netha :dull::dull: tiny url karala ewanna
  15. dath kimbula

    කැම්පස්_නංගිලා ට මල්ලිලාට

    මාත් හොට දාන්න ද? කමෙක් නැද්ද?:rolleyes:
  16. dath kimbula

    ජපන් පාර්සල් මිනීමැරුම

    අප්පට සිරි ශින්හලු!
  17. dath kimbula

    ~ELAKIRI CONFESSIONS~

    එකක් දෙකක් නම් කමක් නෑ.... ඔක්කොම බම්ප් කරලා..... තෝව බෑන් කරන්න තිබ්බේ මේන් පේජ් එකේ පැඩ්ඩට..........:angry::angry:
  18. dath kimbula

    EK Married Club-9

    වොද්ක කියන්නේ මහ යකා ගෙ බීමක් බං..... මම හිතන්නේ ඕක නම් ඉන්වෙන්ට් කරල තියෙන්නේ සාතන්......:dull:

    No contents