හෙ..හෙ..
ඔය මං ගැන කියල දන්නවා........
ඒක ඇත්තම සිද්ධියක්. සිද්ධියේ ඉන්න ලේඩි ඩොක් ගේ නම කියන්න පුළුවන් නම්ත් දැං බැදල දරුවො දෙන්නෙක් ගේ අම්ම කෙනෙක් ගේ නමක් මෙතන දාන එක හොද නෑ. ඒකි මගේ බුදු ෆිට් එක. ඕන නම් දැන ගැනීම පිණිස කියන්නම් ගම මාතර, කළුයි, කොණ්ඩෙ ක්‍රේල්, ගණකම කොණ්ඩක් තිබ්බෙ. සොෆ්ට්වෙයා...