සාමාන්‍ය මිනිසුන්ට වෙඩි තිබ්බ එක කවදාවත් සාධාරණිකරණය නොකරමි. නමුත්, හමුදාවේ ක්‍රියාකාරීත්වය කලින් කලට වෙනස් වේ. හොදම නිදසුන වන්නේ රුසියාවේ සාර් පාලනය බිද දමා සමාජවාදී රජයක් බිහිකල සෝවියට් රතු හමුදාව ජෝසප් ස්ටාලින් ගේ කාලයේ බෝල්ෂෙවික්වාදීන් දහස්ගනනක් මෙන්ෂෙවික්වාදීන් යයි චෝදනා කොට චෝදනා විභාග...