ඕන තැනක කළු බැටළුවො ඉන්නවා. උඹල මේ එක අමනයෙක් නිසා මුළු මහත් සමස්ත සර්විස් එකම පහත් කරල සලකනව නම් ඒක අසාධාරණයි. සර්විස් එක කියල නෑ ඒකත් මේ සමාජයේම පැතිකඩක් විතරයි. වෙනස එකන ඉන්නේ පුහුණු යුධ යන්ත්‍ර වීම.
කෙල්ලත් අසමජ්ජාති වැඩක් කරල තියෙන්නේ. නමුත් ඒ වැඩේට පිහියෙන් නිනව කියන්නේත් අසමජ්ජාති...