පට්ට අඩුයි නේ බන් :) නැවැතුවොත් නම් නිතර යන එන උන මාර අමාරුවක වැටෙන්නේ :no: commercial reasons කියලා නවත්තනේ නේ :dull:මොනවද දන්නේ නෑ ඒ අපේ air port එකෙන් එහෙම හෙන ගානක් එහෙම ගන්නව ද දන්නේ නෑ :D
ඔව් මම මේ සීන් එක අහලා තිබ්බා මම හිතුවේ මිහින් ලංකාත් low price airline එකක් කියන නිසා 40000...