බඳින්න හොඳම වයස
මට මේ දවස්වල වෙඩින් පොපෝසල් එකක් ඇවිත්
ඒ වුනාට මගේ නම් කිසිම උනන්දුවක් නෑ
මචංලා
කොල්ලෙක්ට කසාද බඳින්න හොඳම කොයි වයසෙ වගෙද
මගේ නම් මතය අවුරුදු 26-28 වයස් අතර තමා කියලා
අහ් තව එකක්
කෙල්ල කොල්ලට වැඩිය බාල වෙන්නම ඕනි දි
එහෙමනම් අවුරුදු කීයක් වගේ බාල වුනොත්ද හොඳ
දාමු බලන්න කස්ටියගේ අදහස්