ජනපති ජනහමුව අධිකරණ නියෝගයකින් නවත්වයි !
ජනපති ජන හමුව" වැඩසටහන ප්‍රචාරණය කිරීම වලක්වාලමින් රූපවාහිනිය, ස්වාධීන රූපවාහිනිය, ස්වර්ණවාහිනිය හා දෙරණ යන නාලිකා වලට එරෙහිව කඩුවෙල දිස්ත්‍රික් අධිකරණය විසින් අද ( 05) අතුරු තහනම් නියෝගයක් ලබාදී ඇත.
අදාල නියෝගය මගින් ජනපති ජනහමුව හෝ එවැනි වැඩසටහන්...