නියෝග කැඩුවාට දඬුවමක්: ජාතික රූපවාහිනී, අයිටීඑන්, සිරස මාධ්‍ය ආයතන 3 ට නිල ප්‍රතිඵල ලබා නොදීමට මැකෝ තීන්දු කරයි----
ජනාධිපතිවරණ කාලය තුල මැතිවරණ කොමසාරිස් වරයාගේ නියෝග තුට්ටුවකට නොසලකා ක්‍රියා කළ රාජ්‍ය මාධ්‍ය ආයතන දෙකක් සහ එක් පුද්ගලික මාධ්‍ය ආයතනයකට ඡන්ද ප්‍රතිඵල විකාශය කිරීම සඳහා නිල...