:baffled::rofl::rofl:
හා එහෙනං ආයෙ ජවනිකාවක් දාමු...
සචියා ගයියා සහ (දැං ටිටී බැරි නිසා ) වෙනත් ගෑල්ලමෙක් ගැන කියවෙන කතාවක් දාලා..සසාව දුශ්ටයා කරනවා..
ගයියා අඩාගෙන ගිහිං රිපෝට් කරනවා... සර්.. මුං මට වෙසකමේගියා කියලා එක එක ඒවා කිව්වා කියලා..
ත්‍රෙඩ් එක ක්ලෝස්..
සචියා කුලප්පු වෙලා ඇවිත් දානවා...