1. Dinushasankalpa

    සිතා හිටියත්

    බොහොම ස්තූතියි අක්කෙ :D මේ ටිකේ අප්සට් ගී ලිව්ව නිසා මේවා ලියන්න උනේ නෑ නෙ.. :sorry: පාන්දර ජාමේ එකක් මතක් උනා :rofl: දැං නිදන්න හදන්නෙ :D
  2. Dinushasankalpa

    තනිවී නිදන්නයි මා.. ( අප්සට් ගී - 08)

    :rofl::rofl: මු ‍ත්‍රෙඩ් එකට නමකුත් දාලා දැන්මම :rofl::rofl::lol:
  3. Dinushasankalpa

    තනිවී නිදන්නයි මා.. ( අප්සට් ගී - 08)

    :yes: සිරාවටම කුජීතයි සහෝ.. සිංහයෙක් වගේ හිටිය එකා අද බලු කෙදිරියක් වෙලා... වාවන්නෙ නෑ සහෝ :sorry:
  4. Dinushasankalpa

    තනිවී නිදන්නයි මා.. ( අප්සට් ගී - 08)

    :rofl: මායි සචියයි අනිවා කේලම කියනවා සහෝ :rofl: අපිට ඒක ආඩම්බරයක් :rofl::rofl:
  5. Dinushasankalpa

    සිතා හිටියත්

    සිතා හිටියත් රජ කිරුළු බැද... අසු පිටින් සක්මන්............ පතා හිටියත් අමර සැප ලැබ... යස ඉසුරු යහමින්...... ලොවක් ලැබුනත් ඔබව නොලදොත් දිවියෙ නෑ අභිමන්..... කියූ ඒ රූ කොහේ සැගවී... ගියාදෝ නොදනිම්............... අතීතයෙ දුර ඈත දිනයක... දෙදෙන හමුවීලා........... නෙතින් බැදුනා සිතේ ඇදුනා... ආල දොර...
  6. Dinushasankalpa

    තනිවී නිදන්නයි මා.. ( අප්සට් ගී - 08)

    අඩු වයසින් වලට යන්නද සහෝ කල්පනාව.. :sorry:
  7. Dinushasankalpa

    තනිවී නිදන්නයි මා.. ( අප්සට් ගී - 08)

    ඇත්තටම මේ වසර නං තොට හොද උනේම නෑ නේද සහෝ.. කී පාරක් ලිදේ පහස ලැබුවද... ඇගිලි සීන්... ගෙවල් පැත්තෙ කොම්පියුටර් කඩ නිසා වැටිච්ච සීන්... කෙල්ල එක්ක හොටෙල් රූම් ගියා කියලා වැටිච්ච සීන්.. තව නොදන්න ඒවා කොච්චර ඇත්ද ? :baffled:
  8. Dinushasankalpa

    තනිවී නිදන්නයි මා.. ( අප්සට් ගී - 08)

    රට ඉදි දාලා පෙරන නිසා..ලු :sorry:
  9. Dinushasankalpa

    තනිවී නිදන්නයි මා.. ( අප්සට් ගී - 08)

    බොක්කෙන්ම සප් එක දෙනවා සහෝ :cool:
  10. Dinushasankalpa

    තනිවී නිදන්නයි මා.. ( අප්සට් ගී - 08)

    :lol: බීලද මන්දා සහෝ :lol:
  11. Dinushasankalpa

    තනිවී නිදන්නයි මා.. ( අප්සට් ගී - 08)

    පනක් නේද සහෝ කොච්චර උනත්.. නසන්න එපා.. පවු
  12. Dinushasankalpa

    තනිවී නිදන්නයි මා.. ( අප්සට් ගී - 08)

    අහෝ... උඹට එහෙම උනානං සචියා , මං වගේ අයට කුමන කථාද ස‍හෝ.. ලගදිම අපිව මේකෙං එලවලාම දායි :sorry: මසුරන් කියලා තෝ මොනවා දායිද දන්නෑ..:rofl: මේ.. රටඉදි නැද්ද ?:rolleyes: එද්දි අරං වරෙං හොදේ..:cool: හවසට ප්ලේන්ටී බොන්න :love:
  13. Dinushasankalpa

    තනිවී නිදන්නයි මා.. ( අප්සට් ගී - 08)

    අහෝ... උඹේ කීර්තිනාමය හා මෙතෙක් කල් රැකගෙන ආ හොදනම පළුදු උනා.. දැං සමාජෙට මූන දෙන්න බෑ කියපං :oo::sorry:
  14. Dinushasankalpa

    තනිවී නිදන්නයි මා.. ( අප්සට් ගී - 08)

    මං උඹට වෙච්ච අසාධාරනේ ගැන පානදුරේ අනාථයාට පී එම් එක්ක දාන්නං.. ඌ උඹව සනසයි පුටා :love:
  15. Dinushasankalpa

    තනිවී නිදන්නයි මා.. ( අප්සට් ගී - 08)

    තුක්... මගෙ බල්ලටවක් එපා :oo:
  16. Dinushasankalpa

    තනිවී නිදන්නයි මා.. ( අප්සට් ගී - 08)

    අඩෝ මේක මං ලියපු සින්දුවක ත්‍රෙඩ් එකක් නේ..:shocked: දැනුයි ඒක මතක් උනේ..:sorry: තෑන්කූ මචං :D:D
  17. Dinushasankalpa

    තනිවී නිදන්නයි මා.. ( අප්සට් ගී - 08)

    :shocked: හොද වෙලාවට ඒක වැහුවෙ එහෙනං ;):rofl: ජීටී ට තරහා කාරයෙක් වැඩි උනා.. මේකා එසේ මෙසේ තරහා කාරයෙක් නෙවෙයි.. හයේ .. දා හතරේ ඔටුවෙක් :shocked:
  18. Dinushasankalpa

    තනිවී නිදන්නයි මා.. ( අප්සට් ගී - 08)

    නෑ අපි තාම ඒක ගැන කථා කරනවා :cool:
  19. Dinushasankalpa

    තනිවී නිදන්නයි මා.. ( අප්සට් ගී - 08)

    ඇයි සැර බහින්නද ? :sorry:

    No contents