Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
.::|| akunu sannayaka :: Elakiri Silk Road 2||::.
කේ සෝන් මහත්ත්යෝ.... මේ නීතියට එකග බිස්නස් නැද්ද බං කරන්න ඔය ලොකු ඉන්කම් එන.......
dath kimbula
Post #142
May 19, 2014
Forum:
Offline Business
Elakiri ජ්‍යෝතිෂ්‍ය සායනය.
මේහ්..නැකැත්රාළ ඇත්තෝ.... මම ඕඩියෝ සීඩී කලා ශිව තාණ්ඩව ස්ත්‍රෝත්‍රයයි, ගනේෂ් මන්ත්‍රයයි, ගායාත්‍රී මන්ත්‍රයයි, කුබේර මන්ත්‍රයයි..... එක දිගට දැම්මට අවුලක් නැති වෙයි නේහ්.........
dath kimbula
Post #510
May 19, 2014
Forum:
ElaKiri Talk!
Elakiri ජ්‍යෝතිෂ්‍ය සායනය.
සැප්තැම්බර් ද?:dull::dull: ටූ ලේට්.....:( දැන් සෙට් කලොත් පෙබරවාරි මුල වෙනවා....:(
dath kimbula
Post #509
May 19, 2014
Forum:
ElaKiri Talk!
Elakiri ජ්‍යෝතිෂ්‍ය සායනය.
ඔන්න ඉතිං......:frown: තොට කේන්දරේ ගොඩ දාන්න බෑ නේ යකෝ..... ඌව ගොඩ දාල දීපං........
dath kimbula
Post #505
May 19, 2014
Forum:
ElaKiri Talk!
Drinking ? ( Post Your Picture Here )
අඩේ අර ගඩු ගුඩාව මට දීපං කෝ බස්සො.......... ඇඩුණා ඕයි ඒක දැකලා.........:dull::(:(
dath kimbula
Post #299
May 19, 2014
Forum:
ElaKiri Talk!
Podi katawak matal wuna...
:eek::oo::oo::oo: මම හිතන්නේ මම තමුන් ව දන්නව කියලා........:baffled:
dath kimbula
Post #133
May 19, 2014
Forum:
ElaKiri Talk!
▌▌▌ELAKIRI MEDI CLINIC ▌▌▌
හරි එහෙනම් ළගදිම මෙහෙට වර්තා කරන්න වෙයි වගේ පංකසාලයට......:baffled: මම කිව්ව ඕව වහගෙන තියා ගන්න කියලා.....කෝ ඇහුව ද?:dull::angry: දැං ඉතිං නහයෙන් අඩනව හෙලා දකිනව හෙලා දකිනව කියලා..... හෙලා නෙයෙි මොන වලා ට හරි දකින්න මොන කෙංගෙඩියට ද ගෙම්බියෙ එලියෙ දාං ඉන්නේ?????:angry::angry:
dath kimbula
Post #1,948
May 19, 2014
Forum:
ElaKiri Talk!
Podi katawak matal wuna...
ඌ ඉතිං ඕක කොහොමත් කියන එක නේ ගස් උරුලෑවා....:nerd::nerd: දැං මුගෙත් කාලෙ ඉවරයි බං :(. පරණ ආතල් නෑ දැන් මුගේ....තියෙන්නේත් පට්ට ගහපු වචන සෙට් එක. අළුත්න් වචන හදන්නෙත් නෑ.....:(:dull: ගොක්කොල පේනව ඇති දත නැති නාකියට දැං හීනෙන්...........:dull:
dath kimbula
Post #131
May 19, 2014
Forum:
ElaKiri Talk!
Podi katawak matal wuna...
දුක හිතෙන කතා කියන්න එපා බං.....:( දැන්වත් ජීවත් වෙන්න බලපිය අනාත කොකටුවා ජීවිතේ ඇතුලේ...... තෝත් හැගීම් දැනීම් තියන මිනිහෙක් නේ........ දැංවත් ඔය අමන ජීවිතේට තිත තියපිය හිපාටුවා
dath kimbula
Post #129
May 19, 2014
Forum:
ElaKiri Talk!
ඉසිප්‍රියා,බාල්රාජ් පනපිටින්
බාල්රාජ් නෙවෙයි බං..... පිරපාහරන් ගේ බාල පුතා ගෙ නම වේලුපිල්ලෛයි බාලචන්ද්‍රන් :nerd: බාල්රාජ් කියන්නේ හිටපු නායකයෙක්...උතුරු පැත්තේ අණදෙන නිළදාරිය ද කොහෙද උන් ගේ......... මෙන්න මේකා....:dull: මේ ගෝතයා මැරුණා 2008 ද කොහෙද මට මතක විදියට මුලෛයිතිව් වල තිබිච්ච කන්ෆ්රන්ටේෂන් එකක දී.......
dath kimbula
Post #8
May 19, 2014
Forum:
ElaKiri Talk!
ඉසිප්‍රියා,බාල්රාජ් පනපිටින්
හ්ම්..හ්ම්..... ඒ බව නම් පේනවා............
dath kimbula
Post #4
May 19, 2014
Forum:
ElaKiri Talk!
ව්‍යාපාරයක් කරමු
බම්ප් කුකුල්ලු!!!! අර කිව්වත් වගේ මේ පදුරු වේසි නිග්ගට ෆොටෝ හද හද කොකං ප පා ඉන්න වෙලාවෙ මේ වගේ තව එකක් කලා නම් මොකද?
dath kimbula
Post #121
May 19, 2014
Forum:
Offline Business
ලොවම_රැවටු_පසුතල_නිර්මාණ_(Photos)
රෙවුන කියහං කෝ දැකලා...........
dath kimbula
Post #73
May 19, 2014
Forum:
ElaKiri Talk!
කෝ කොන්ඥැක් එක?????
කෝ කොන්ඥැක් එක?????
dath kimbula
Profile post
May 19, 2014
▌▌▌ELAKIRI MEDI CLINIC ▌▌▌
පළමුව හොටු ටික හූර ගන්න...:baffled: උණු වතුර ටිකක් බොන්න, සහ නටන වතුර වලට දෙහි කොළ ටිකක් දාල හුමාලය අල්ලන්න. ටිකක් සහනයක් දැනෙයි. වෛද්‍යවරයෙකු හමුවන්න ඇගට එහෙම අමාරු නම්..........
dath kimbula
Post #1,930
May 19, 2014
Forum:
ElaKiri Talk!
EK Married Club-9
තොපි මහ කැත මිනිස්සු ඕයි!!!!
dath kimbula
Post #4,417
May 19, 2014
Forum:
ElaKiri Talk!
Estilo-Maruti Zen vxi
යකෝ.... හරි හමන් එකක් ඇන්න ගියා ගනින් ටික කලක්.... ඔය වාහන බිස්නස් එක වැටෙනව ඉක්මනින්...මොකද සෙකන්ඩ් හෑන්ඩ් මාකට් වැටෙන්නෙ බලං ඉන්දෙද්දි දැන්.............:dull:
dath kimbula
Post #21
May 17, 2014
Forum:
ElaKiri Help
Estilo-Maruti Zen vxi
විළිලැජ්ජයි+සන්තෝසයි දැන් අපට එස්ටිලෝ හොයන්න වටේ දුවන්න සෙට් වෙන කොට........:rofl:
dath kimbula
Post #13
May 17, 2014
Forum:
ElaKiri Help
මට වහ බොන්න හිතෙනවා මචන්ලා :(
කවුන්ට් මී අවුට් ...............:nerd: මේ වගෙ දේවල වලට නම් නෑ............:dull::dull:
dath kimbula
Post #15
May 17, 2014
Forum:
ElaKiri Talk!
EK Married Club-9
ඔව් ඉතිං වයිපරේට බයෝ, මෑණියන්ට බයේ,වෙන්ඩ මස්සිනාට බයේ, බල්ලට බයේ, කකුල කරේ තියං, අයිජීඅයි නැතුව ඉන්න කොට දුක තමා.....!!!:dull::dull::dull:
dath kimbula
Post #4,282
May 17, 2014
Forum:
ElaKiri Talk!
1
2
3
…
Go to page
Go
10
Next
1 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom