දැන් හැමෝම සමහන් වලට බනින එකේ මේක කියල මටත් බනී......කමක් නෑ.....
මොනව ද අයිසො ප්‍රොපිල් මද්‍යසාර? අයිසො ප්‍රොපිල් මද්‍යසාරය කියන්නේ සර්ජිකල් ස්ප්‍රීට් වලට. ඕනෑම නිස්සාරකයක් හදා ගන්නේ ලැබ් එකේ සහ මහා පරිමානව, ඒක ඇල්කොහොල් වර්ගයක දියකරලා, ඇල්කොහොල් එක වාෂ්ප කරලා. ඇල්කොහොල් 100% වාෂ්ප කරන්න...