1. dath kimbula

    .::|| akunu sannayaka :: Elakiri Silk Road 2||::.

    කේ සෝන් මහත්ත්යෝ.... මේ නීතියට එකග බිස්නස් නැද්ද බං කරන්න ඔය ලොකු ඉන්කම් එන.......
  2. dath kimbula

    Elakiri ජ්‍යෝතිෂ්‍ය සායනය.

    මේහ්..නැකැත්රාළ ඇත්තෝ.... මම ඕඩියෝ සීඩී කලා ශිව තාණ්ඩව ස්ත්‍රෝත්‍රයයි, ගනේෂ් මන්ත්‍රයයි, ගායාත්‍රී මන්ත්‍රයයි, කුබේර මන්ත්‍රයයි..... එක දිගට දැම්මට අවුලක් නැති වෙයි නේහ්.........
  3. dath kimbula

    Elakiri ජ්‍යෝතිෂ්‍ය සායනය.

    සැප්තැම්බර් ද?:dull::dull: ටූ ලේට්.....:( දැන් සෙට් කලොත් පෙබරවාරි මුල වෙනවා....:(
  4. dath kimbula

    Elakiri ජ්‍යෝතිෂ්‍ය සායනය.

    ඔන්න ඉතිං......:frown: තොට කේන්දරේ ගොඩ දාන්න බෑ නේ යකෝ..... ඌව ගොඩ දාල දීපං........
  5. dath kimbula

    Drinking ? ( Post Your Picture Here )

    අඩේ අර ගඩු ගුඩාව මට දීපං කෝ බස්සො.......... ඇඩුණා ඕයි ඒක දැකලා.........:dull::(:(
  6. dath kimbula

    Podi katawak matal wuna...

    :eek::oo::oo::oo: මම හිතන්නේ මම තමුන් ව දන්නව කියලා........:baffled:
  7. dath kimbula

    ▌▌▌ELAKIRI MEDI CLINIC ▌▌▌

    හරි එහෙනම් ළගදිම මෙහෙට වර්තා කරන්න වෙයි වගේ පංකසාලයට......:baffled: මම කිව්ව ඕව වහගෙන තියා ගන්න කියලා.....කෝ ඇහුව ද?:dull::angry: දැං ඉතිං නහයෙන් අඩනව හෙලා දකිනව හෙලා දකිනව කියලා..... හෙලා නෙයෙි මොන වලා ට හරි දකින්න මොන කෙංගෙඩියට ද ගෙම්බියෙ එලියෙ දාං ඉන්නේ?????:angry::angry:
  8. dath kimbula

    Podi katawak matal wuna...

    ඌ ඉතිං ඕක කොහොමත් කියන එක නේ ගස් උරුලෑවා....:nerd::nerd: දැං මුගෙත් කාලෙ ඉවරයි බං :(. පරණ ආතල් නෑ දැන් මුගේ....තියෙන්නේත් පට්ට ගහපු වචන සෙට් එක. අළුත්න් වචන හදන්නෙත් නෑ.....:(:dull: ගොක්කොල පේනව ඇති දත නැති නාකියට දැං හීනෙන්...........:dull:
  9. dath kimbula

    Podi katawak matal wuna...

    දුක හිතෙන කතා කියන්න එපා බං.....:( දැන්වත් ජීවත් වෙන්න බලපිය අනාත කොකටුවා ජීවිතේ ඇතුලේ...... තෝත් හැගීම් දැනීම් තියන මිනිහෙක් නේ........ දැංවත් ඔය අමන ජීවිතේට තිත තියපිය හිපාටුවා
  10. dath kimbula

    ඉසිප්‍රියා,බාල්රාජ් පනපිටින්

    බාල්රාජ් නෙවෙයි බං..... පිරපාහරන් ගේ බාල පුතා ගෙ නම වේලුපිල්ලෛයි බාලචන්ද්‍රන් :nerd: බාල්රාජ් කියන්නේ හිටපු නායකයෙක්...උතුරු පැත්තේ අණදෙන නිළදාරිය ද කොහෙද උන් ගේ......... මෙන්න මේකා....:dull: මේ ගෝතයා මැරුණා 2008 ද කොහෙද මට මතක විදියට මුලෛයිතිව් වල තිබිච්ච කන්ෆ්‍රන්ටේෂන් එකක දී.......
  11. dath kimbula

    ඉසිප්‍රියා,බාල්රාජ් පනපිටින්

    හ්ම්..හ්ම්..... ඒ බව නම් පේනවා............
  12. dath kimbula

    ව්‍යාපාරයක් කරමු

    බම්ප් කුකුල්ලු!!!! අර කිව්වත් වගේ මේ පදුරු වේසි නිග්ගට ෆොටෝ හද හද කොකං ප පා ඉන්න වෙලාවෙ මේ වගේ තව එකක් කලා නම් මොකද?
  13. dath kimbula

    ලොවම_රැවටු_පසුතල_නිර්මාණ_(Photos)

    රෙවුන කියහං කෝ දැකලා...........
  14. dath kimbula

    කෝ කොන්ඥැක් එක?????

    කෝ කොන්ඥැක් එක?????
  15. dath kimbula

    ▌▌▌ELAKIRI MEDI CLINIC ▌▌▌

    පළමුව හොටු ටික හූර ගන්න...:baffled: උණු වතුර ටිකක් බොන්න, සහ නටන වතුර වලට දෙහි කොළ ටිකක් දාල හුමාලය අල්ලන්න. ටිකක් සහනයක් දැනෙයි. වෛද්‍යවරයෙකු හමුවන්න ඇගට එහෙම අමාරු නම්..........
  16. dath kimbula

    EK Married Club-9

    තොපි මහ කැත මිනිස්සු ඕයි!!!!
  17. dath kimbula

    Estilo-Maruti Zen vxi

    යකෝ.... හරි හමන් එකක් ඇන්න ගියා ගනින් ටික කලක්.... ඔය වාහන බිස්නස් එක වැටෙනව ඉක්මනින්...මොකද සෙකන්ඩ් හෑන්ඩ් මාකට් වැටෙන්නෙ බලං ඉන්දෙද්දි දැන්.............:dull:
  18. dath kimbula

    Estilo-Maruti Zen vxi

    විළිලැජ්ජයි+සන්තෝසයි දැන් අපට එස්ටිලෝ හොයන්න වටේ දුවන්න සෙට් වෙන කොට........:rofl:
  19. dath kimbula

    මට වහ බොන්න හිතෙනවා මචන්ලා :(

    කවුන්ට් මී අවුට් ...............:nerd: මේ වගෙ දේවල වලට නම් නෑ............:dull::dull:
  20. dath kimbula

    EK Married Club-9

    ඔව් ඉතිං වයිපරේට බයෝ, මෑණියන්ට බයේ,වෙන්ඩ මස්සිනාට බයේ, බල්ලට බයේ, කකුල කරේ තියං, අයිජීඅයි නැතුව ඉන්න කොට දුක තමා.....!!!:dull::dull::dull:

    No contents