1. Malinga

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    :rolleyes::rolleyes: oya denna thamai ithin illanne. Krazyge jaathika geeyane ooka :rofl: dan oyaageth jaathika geeya vage :P :D
  2. Malinga

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    ela ela malli thanks oya lassana sinduvata ekathu karagaththata maavath :D maath ooka illanna hadala aaith oyala kavuru hari illai kiyala nikan hitiya :rofl:
  3. Malinga

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    :rofl: එළ සිංදු සෙට් එක. මං ඉතින් දිලුම් මල්ලිගෙන් ඔතන තියෙන ඒව ගොඩක් ඉල්ලපු නිසා මෙතන වෙන සෙට් එකක් ඉල්ලුව :rofl:
  4. Malinga

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    :yes::yes: ඕක ගියෙ නෑ මතක විදියට. :D
  5. Malinga

    fashion designing ඉගෙනගන්න...

    Ebooks, Magazine vagenum thiyenava. video tutorials num adui eevata. habai fashion design valata yodaganna puluvan software sambanda video tutorials num thiyenava. http://ebookee.org oya site eke search karanna ebooks hoyaganna puluvan.
  6. Malinga

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    පෙනෙන නොපෙනෙන - ආත්මා ලියනගේ රෑ අහසේ තරු ගානට - Centigradz හද රැන්ඳු ආදරේ නමින් - රකිත වෙලන්ගොඩ සිත අද්දර ම මට දුන්න සුවඳක් ව ඇවිදින් - සදීප්ත ගුණවර්ධන සුන්දරයි ඔබ නිහඬ බැල්මෙන් මදෙස බැලුවා ම - සතිශ් පෙරේරා onna oovalin ekakuth denna puluvan vunoth :D dan ma daanava lolz
  7. Malinga

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    request dan ma denna da? :rofl:
  8. Malinga

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    ada rae thiyena eka da? ela ela niyameta karanna :D
  9. Malinga

    2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

    දිගටම නිර්මාණ කරද්දි තමයි හොඳ නිර්මාණ බිහිවෙන්නෙ :P
  10. Malinga

    2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

    එහෙනම් කියන්න බලන්න සිංදුවක් :D
  11. Malinga

    2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

    මේ ළමා දරු නැළවිලි කවි වල ළමයින්ට වඩා වැඩිහිටියන්ට තමයි ගන්න දේවල් තියෙන්නෙ
  12. Malinga

    2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

    kamak nae oyaa kiyannako. rap eka api ain karala daamu :rofl:
  13. Malinga

    2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

    කෝ දැන් ඔයා කියන්නෙ නැද්ද? :rolleyes:
  14. Malinga

    2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

    ඔය දෙකක් ඔන්න බබෝ ඇතින්නියා ගල් අරඹේ සිටින්නියා ගලින් ගලට පනින්නියා පුතුට බයේ දුවන්නියා අනිත් එක තමයි උඹෙ අම්මා කොතැන ගියා කිරි එරවා එන්න ගියා කිරි මුට්ටිය ගඟේ ගියා ගඟට උඩින් කොක්කු ගියා
  15. Malinga

    2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

    haa ehenum eekata lakunu 0 ali ali num shooi :rofl:
  16. Malinga

    2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

    නිකන් හිට්ලර් අයිය වගේනෙ ඒ කතාව :rofl:
  17. Malinga

    2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

    නතුව නෙවෙයි මල සිඹිමී.... මම ළමයෝ පැණි උරමී.... ඔන්න දැන් හලි :rofl:
  18. Malinga

    2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

    නෑ නෑ ඒ කියන්නෙ ලස්සන සිංදුවක් මරල දානව රැප් කරන කෙනා :rofl:
  19. Malinga

    2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

    බඔර තුඩේ විසම කටූ පිපුණු මලේ ඔහොම හිටූ සුවඳ නොදී මල හිදිමී බඹර හැරී යන්න යමී ooka hari da? :rolleyes::dull:
  20. Malinga

    2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

    :yes::yes: එයාගෙ තමයි දැන් අවස්ථාව

    No contents