1. Malinga

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    :rofl::rolleyes: hehe moko vune ekaparata?
  2. Malinga

    |~ Lovers Avenue ~|

    :yes::yes: 28 venava thamai :D bandinna kohomath kavuruvath nahane danata :rofl: eeka nisaa vayasa thaama hari nae :D
  3. Malinga

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    8.20 කියලනෙ වෙලාව දාල තියෙන්නෙ. ඒ වෙලාවට පටන් ගනියි :D
  4. Malinga

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    :yes::yes: hamootama sadarane itu karanna epaaye :D man hithanne thooraganna venna athi daala thiyenne :D
  5. Malinga

    |~ Lovers Avenue ~|

    oova ithin ohoma thamai. thanikada jeevithe hondai thamai. habai ithin oya dekema vaaasi avasi thiyenava. maath ithin thanikadane thaama :D honda kenek labai passe. hamadama naraka venne nae :)
  6. Malinga

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    :yes::yes: බලමු එතකොට මොකෝ වෙන්නෙ කියල :D
  7. Malinga

    |~ Lovers Avenue ~|

    තරඟ කරන්න ඕන නෑ දිනන දවසක් එනව. එදාට මං මේ කිවුව එක මතක් වෙයි :P කාලකන්නි විදියට ඉන්නව කියල ඔයාට ලැබෙන දෙයක් නැහැනෙ. ටිකක් කල් යද්දි ඔය සිතුවිලි හරියයි. :yes::yes: හරිගිහින්නම් හොඳයි තමයි :D
  8. Malinga

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    එහෙනම් අදත් කවුරු හරි තරඟයක් තියන්න :rofl: ගැහණු ළමයි හිටියොත්නම් ඉතින් කොහොමත් රිප්ලයි කරන්න තරඟයක් තියෙයි :rofl:
  9. Malinga

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    දැන් ඒකටත් තරඟයක් තියෙනව ද? :rofl:
  10. Malinga

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    එළ එළ සෙට් වෙමු කට්ටියම :D
  11. Malinga

    |~ Lovers Avenue ~|

    අනේ මන්ද. හරිගිහන් වෙන්න ඕන හැසිරීම අනුවනම් :D
  12. Malinga

    |~ Lovers Avenue ~|

    හැමදාම පරදින්නෙ නැහැනෙ. දිනන දවසකුත් එනව
  13. Malinga

    |~ Lovers Avenue ~|

    :yes::yes: ආලය කරද්දි කට්ටිය මිසින් වීම සාමාන්‍යය දෙ‍යක් :D
  14. Malinga

    |~ Lovers Avenue ~|

    ආලයේ නෙමෙයි වැරැද්ද ආලය කරන මිනිස් හිතවල. :D ඔය කොහොම කිවුවත් අන්තිමට ආලය කරනවනෙ කවුරුත් :rofl:
  15. Malinga

    |~ Lovers Avenue ~|

    dan meee issara keedenek indala thiyenava da? e ayagen ada online ke denek avith thiyenava da? post karala thiyenne ke denaa da? :rofl:
  16. Malinga

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    8 වෙනකොටනෙ පටන් ගන්නෙ. ඒ වෙලාවට පටන් ගනියි :D
  17. Malinga

    එයාගෙ එක තමයි

    ela ela hinaa yana eeva thiyenava :D sthuthi dammata balanna kattiyata :D
  18. Malinga

    |~ Lovers Avenue ~|

    nae dan meeke vadiya kattiya nahane. samahara aya thread eka balala yanava vitharai :P
  19. Malinga

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    ow ithin e vage eeva adui thamai :D kohomath e sinduva hithata danena vidiyata thiyenavane :D ow Roshange sinduvath e vage thamai :yes::yes:
  20. Malinga

    පද පේලි .....

    ඔබෙ නෙත් දෙක දුටුදා ඉඳලම සිහිනෙන් පෙම් බැන්ඳා මගෙ සිත් තුළ ඇති ඒ සෙනෙහස සඟවා ඉකිබින්දා ඔබ මා හඳුනන්නේ නෑ මගෙ සිත ගැන දන්නේ නෑ එය ඔබට පුදන්නට හැමදාමත් මම ලුහු බැන්ඳා ඔබ දුටුවම හදවත ගොළුවන්නේ ඇයි කියන්න බෑ කීමට ඇති දේ අමතක වන්නේ ඇයි කියන්න බෑ පසු තැවි තැවී හිත සැලි සැලී ආදරයක් මේ හැටි වදදෙන්නේ...

    No contents