මේ තියන විදියට නම් ඔයිට වඩා වැඩි කලොත් ලයින් එක ඩ්‍රොප් වෙනවා බන්...
උබ ලෑන්ඩ් පන් එකේ රිසීවර් එක කනේ තියන් බලහන් චිරි චිරි ගාල සද්දයක් එනවද කියල...
එනවා නම් කම්ප්ලේන් එකක් දාපන් ලයින් කන්ඩිෂන් හරි නැහැ හදන්න කියල...
adsl broadband කම්ප්ලේන් නෙමෙයි හොදේ. අනිත් එක..
උන් දෙන රිෆීරන්ස් නම්බර් එක...