1. .::J@S::.

    ටයර් එකට හුලන්

    බම්ප්
  2. .::J@S::.

    මට 4G සිග්නල් තියෙනවද මචන්

    :yes::yes: දන්නවා මචන් සිග්නල් ටයිප් දෙකක් කියල මන් කිව්වේ ඔය සිග්නල් තියන නිසා රවුටර් එකට ගැලපෙන සිග්නලුත් මුන් දීලා ඇති කියලා....
  3. .::J@S::.

    ලැප වැඩ නෑ!! උදාව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්!!!

    ඕව කොමන් උත්තර බන්. එල ට්‍රයි එකක් දීපන් අනිවා ගොඩ දාගන්න පුළුවන් වෙයි... කලේ මොකක්ද කියල අන්තිමට කියහන්....
  4. .::J@S::.

    මට 4G සිග්නල් තියෙනවද මචන්

    එකක් කියන්න දෙයක් නැහැ ඔකේ සිග්නල් පෙන්නනවා නම් රවුටරෙටත් සිග්නල් එයි.... ගනින් කියලයි මන් නම් කියන්නේ...
  5. .::J@S::.

    ලැප වැඩ නෑ!! උදාව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්!!!

    එහෙම රෙකමන්ඩ් කරන්න පුළුවන් බුවෙක් නම් මන් දන් නැහැ බන් :(:(:(
  6. .::J@S::.

    මට 4G සිග්නල් තියෙනවද මචන්

    මාත් විහිළුවක් කලේ සත්තලන් උයාට.... ගනින් ගනින්. කොහොමත් උන් ටෙස්ට් කරන්න සතියක් දෙනවනේ. වැඩ නැත්නම් රිෆන්ඩ් කරමු
  7. .::J@S::.

    මට 4G සිග්නල් තියෙනවද මචන්

    උබ 4g ෆෝන් එකක් හරි ඩොන්ගල් එකක් හරි උනා නම් උබට සිග්නල් එයි :lol::lol::lol:
  8. .::J@S::.

    ලැප වැඩ නෑ!! උදාව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්!!!

    :yes::yes::yes: ඔය කියන විදියට බෝඩ් පිටින් රීප්ලේස් කරලා නම් අපිටත් ලැප් රිපෙයා කරන්න පුළුවන් නෙ බන්... ඇත්තටම කම්පියුටර් රිපෙයා කියලා ගොඩක් උන් කරන්නේ ඕක....
  9. .::J@S::.

    SLT වැඩ්ඩෝ ඉන්නවනම් වරෙන්

    රවුටරේට ලොග් වෙලා line attenuation එකයි snr mrgin එකයි දාපන්. crc කියල එකක් ථියෙඉ නම් එකත් දාපන්. ස්පීඩ් එක හදන්න ඕනි කෝල් කරලා. නෝමල් රවුටර් වල ස්පීඩ් හදන්න එන නැහැ මන් හිතන්නේ. ඊට කලින් උබේ ලයින් කන්ඩිෂන් හොදද බලන්න එපැයි.
  10. .::J@S::.

    අක්කලාගෙන් සිදුවෙච්ච අතවර 18+ Adults Only

    දැන්ම රෙදි ගලෝගන්න බැහැ බන්... අක්කලගෙන් මට අපලයි.... ඒ ඇති....
  11. .::J@S::.

    ලැප වැඩ නෑ!! උදාව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්!!!

    මෙහෙමයි මචන් motherboard එක නෙමෙයි මොන බෝඩ් එක උනත් සම්පුර්ණයෙන් පිච්චෙන් නෑ.... අපේ උන් වැඩ කරන් නැති උනාම ඔය බෝඩ් පිටින් දාන්නේ වෙලාව අරන් මහන්සි වෙලා ඕව කරනවට වඩා ගෙඩි පිටින්ම ඕක දාන එක ලේසි නිසයි, අනික හරියට ෆෝල්ට් එක හොයාගෙන අවුල තියන පාට් එක විතරක් රීප්ලේස් කරන්න තරම් දැනුමක් නැති කමයි...
  12. .::J@S::.

    අක්කලාගෙන් සිදුවෙච්ච අතවර 18+ Adults Only

    අඩෝ මගේ කමෙන්ට් එක ඉස්සුවා නේද.... මිට්ටා... ඒක එක අතකින් නම් ෆන් තමයි.... සිද්දි නම් තියනවා එත් දැන්ම ඕනි නෑ ඒවා කියන්න... :rofl::rofl:
  13. .::J@S::.

    පොඩි සැපක් දෙන්න ආවෙ කියන්නෙ

    අඩෝ මූට මන්දපොශනේ කියන්න එපා බන්... මන් ඔයිට වඩා කෙට්ටුයිනේ...
  14. .::J@S::.

    තොපිට හොඳම වැඩේ

    බලල නැති නිසා කියපු කිසි දෙයක් තෙරුන් නෑ....
  15. .::J@S::.

    අක්කලාගෙන් සිදුවෙච්ච අතවර 18+ Adults Only

    no fap challenge එක කරන උන්ව මානසිකව වට්ටන්න දාපු එකක් මේක...:dull::dull::dull: හෙළාදකිනවා උන් වෙනුවෙන්... :baffled::baffled::baffled:
  16. .::J@S::.

    Best Blogging sites

    වෙලාවට මට ඕව තේරෙන් නෑ...:baffled::baffled: දන් නැහැ බන්. :no::no:
  17. .::J@S::.

    Best Blogging sites

    දැන් කුණුහරුප කියෙව්වට මූ ත් පොඩි එකෙක් වගේ කියෝපු කාලයක් තිබිලනේ.... ලැජ්ජා හිතෙයිද මන්ද මේවා දැක්කම දැන්... :lol::lol:

    No contents