1. Malinga

    2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

    එහෙනම් හලි එක කියන්නකො උයාම :rolleyes:
  2. Malinga

    2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

    :rofl: :rolleyes: තාලෙනම් අප්සෙට් ඉතින් :rofl: අයියෝ මල්ලි ඕක ගැන එච්චර හිතන්න එපා. ඔයා එළට කළානෙ. කට්ටියම හොඳට සතුටු වුණා. :D
  3. Malinga

    2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

    කතු තිබුණට නතුව නොවේ මම ළමයෝ මල දුටුවේ :rofl: දැන් ඔයා කියන්න ලත්තන එකක් :P:rofl:
  4. Malinga

    2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

    එළ එළ දිලුම් මල්ලි හොඳට කළා. හැමෝම ඉල්ලපු සිංදු දුන්නටත් බොහොමත් ම ස්තූතියි. ඒ වගේ ම ලස්සන සිංදු හා නන්ස්ටොප් ගොඩක් අහන්න දුන්නටත් ස්තූතියි. ඊයෙ රෑ ඉඳල රේඩියෝ කරපු සියලුම දෙනත් අපූරුවට කළා. ඒ අයටත් බොහොමත් ම ස්තූතියි.
  5. Malinga

    2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

    දැන් ඉතින් මෙතන ඉන්න ගැහැණු ළමයි ටිකවත් සිංදු ටිකක් කියන්න බලන්න :rofl:
  6. Malinga

    2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

    මොක්ක හරි වෙන්න ඇති :rolleyes:
  7. Malinga

    2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

    සුරංගනාවිය වගේ සිටින ඔය කියන් කියන් නුඹ කවුද කුමාරිය
  8. Malinga

    2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

    :rofl: ඉස්සරනම් කට්ටිය වහලවල් උඩත් නැගල නැටුව
  9. Malinga

    2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

    :rofl: පොළොවෙ අවුල තියෙන්නෙ :P ඒ කොහොම ද එහෙම නටන්නෙ? :rolleyes: :P
  10. Malinga

    2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

    කට්ටියම නටනව වගේ දැන්. අපිටනම් පොළොව ඇදයිලු
  11. Malinga

    2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

    තව දන්නෙ නෑ නුඹත් මගෙ ආදරේ තරම් ස්තූතියි දිලුම් මල්ලි සිංදුව දුන්නට.
  12. Malinga

    2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

    ඔන්න දැන් ‍යනව ඒක :D ලස්සනයි ඒ සිංදුවත්
  13. Malinga

    2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

    :yes::yes: :D :D:D ඔව් ඔව් දැන් සිංදු දෙකක් ම ‍දුන්නනෙ දිලුම් මල්ලි :D
  14. Malinga

    2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

    man illapu list eketh oova thiyenava samahara eeva. maath kamathi sindu tikak thamai oya illala thiyenne :D hamadama handa sith - Romesh Sugathapala eeka needa? :D
  15. Malinga

    2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

    lankave thiyena vena site vala link daanna bae elakiri eke. e vage site vala link spam hatiyata vatenava :)
  16. Malinga

    2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

    :yes::yes: ඒත් එතකොට අනිත් අයගෙ Request දෙන්න බැරි වෙනවනෙ :D
  17. Malinga

    2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

    එළ එළ මල්ලී බොහොමත් ම ස්තූතියි ආත්මගෙ සිංදුව දුන්නට
  18. Malinga

    2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

    :yes::yes: dan ethakota dance ekak daamin da inne? :P :rofl: e seerama denna kiyala namaine kivve ithin :D hehe thanks :D maath kamathi sindu list ekak thamai :rofl:
  19. Malinga

    2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

    :rofl: නෑ නෑ ඉතින් Dilum මල්ලි ගාව ඔයා සිංදු ලිස්ට් එකෙන් 1 සිංදුවක් හරි ඇති කියල දුන්නෙ :rofl:
  20. Malinga

    2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

    :D lassana sinduvak :D

    No contents