1. Malinga

    2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

    mage unusum subapathum post 6k venuven :D
  2. Malinga

    2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

    :rofl: thaama dunne nadda? ehenum ithin gedarin yanna balagena inna vai :rofl:
  3. Malinga

    2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

    ගොඩක් රෑ ‍වුණොත්නම් ඉතින් එහෙම වෙයි වගේ තමයි :rofl: රේඩියෝ ටීම් එකට ඔයාට ගෙයක් හොයල දෙන්න වෙයි එහෙම වු‍ණොත් :rofl:
  4. Malinga

    2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

    :rofl: එහෙනම් ඉතින් 10.45 වෙන‍කොටවත් සිංදුව දෙන්න කියමු. එතකොට 11 වෙනකොට යන්න පුළුවන්නෙ :rofl:
  5. Malinga

    2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

    එළ එළ එහෙනම් කට්ටියට අද කාලෙකින් සිංදු ටිකක් අහන්න පුළුවන් වෙන්න ඇති. :yes::yes: ඒකනෙ ඉතින් අපිත් අහන්නෙ. නැත්තම් අපි ඔව් ගොඩක් ඒවල හරියටම තේරුම දන්නෙ නැහැනෙ :rofl:
  6. Malinga

    2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

    :rofl: රේඩියෝ ටීම් එකේ අයට කියමු ඉක්මනට දෙන්න කියල ඔයා යන්න කලින්. එතකොට දෙයිනෙ :D
  7. Malinga

    2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

    එහෙම ද? ඒ පැත්තෙ අය හිංදි අහනව ද? :D එළ එළ එහෙනම් හොඳට සද්දෙන් දාගෙන ඉන්න.
  8. Malinga

    2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

    ooka dakkoth songs eka denna hithai da danneth nae gamayata :rofl:
  9. Malinga

    2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

    එහෙනම් දාන්න බලන්න හොඳ නැටුමක් :D:rofl:
  10. Malinga

    2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

    dai dai tikak innakota. sindu hoyaganna epaaye egollo ithin :D ada ithin tags prashana nahane :D
  11. Malinga

    2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

    එළ එළ මල්ලිනම් දැන් සිංදුවෙන්මයි වගේ කමෙන්ට් කරන්නෙත් :D
  12. Malinga

    2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

    e sinduva da oyaata oona? ehenum ithin eekama illapu api :D බොහොමත් ම ස්තූතියි සහෝ මාත් කැමතිම සිංදු සෙට් එකක් තමයි ඔය තියෙන්නෙ :D
  13. Malinga

    2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

    ela ela malli bohomath ma sthuthi :D :D:D
  14. Malinga

    2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

    එහෙනම් ඉතින් එපා වෙන සිද්ධියක් තමයි තියෙන්නෙ. තවත් දවස් දෙකක්වත් ගන්න වෙයි :D:D
  15. Malinga

    2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

    varadiyata vaduna nisaa thamai ehenum me pissuva thadavelaa thiyenne blackage :rofl:
  16. Malinga

    2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

    Tujhe Sooraj Kahoon - Ek Phool Do Mali Kal Ho Naa Ho - Pretty Woman Teri Meri - Bodyguard Love You Like A Love Song - Selena Gomez oya sindu valin kamathi ekak denna :D
  17. Malinga

    2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

    ඔයාටනම් නිවාඩු සම්භන්ද අපලයක් ද කොහෙද තියෙන්නෙ :rofl:
  18. Malinga

    2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

    ඒ කියන්නෙ දැන් බදාද ද කොහෙද ගන්නව කිවුව නිවාඩුවෙදිත් වැඩ කරයි වගේ :rofl:
  19. Malinga

    2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

    :shocked: ඒකද දැන් මේ අමුතු ලෙඩක් හැදිල තියෙන්නෙ?
  20. Malinga

    2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

    අහ ඒක ද වෙලා තියෙන්නෙ. එතකොට ඔයාට මොකෝ වුණේ? ඒ දුක බෙදාගන්න හිතුව ද?:rolleyes:

    No contents