1. Malinga

    2012 Aug 25- ElaKiri Radio Once in a Blue Moon with Too_Little

    එහෙම හිතන එකත් හොඳයි මනුෂ්‍යයෙක් වශයෙන් :D ස්තූතියි නැවතත්. අනිවාර්යයෙන් මොකක් හරි වැඩක් යෙදු‍නෙ නැත්තම් සෙට් වෙනව :D
  2. Malinga

    2012 Aug 25- ElaKiri Radio Once in a Blue Moon with Too_Little

    නිදි නොලැබ, උගුර අපහසුතාවයට පත්කරමින් එළකිරි එකේ අපේ සහෝදර සහෝදරියන්ගෙ රසවින්දනය වෙනුවෙන් මේ වගේ රේඩියෝ වැඩසටහනක් ඉතා දීර්ඝ වෙලාවක් කළාට බොහොමත් ම ස්තූතියි. ඉතාම හොඳට වැඩසටහන ගෙනිච්ච. ඒ වගේ ම අලංකාර සිංදු රාශියක් හැමෝටම අහන්න හැකිවුණා කියල හිතනව. බොහොමත් ම ස්තූතියි නැවතත් too_little දැරිවියට.
  3. Malinga

    2012 Aug 25- ElaKiri Radio Once in a Blue Moon with Too_Little

    :rofl: ehenum kivve mokata da? :P too_little nangita(duwata :P) bohomath ma sthuthi e lassana sinduvatath apiva ekathu karagaththata :)
  4. Malinga

    2012 Aug 25- ElaKiri Radio Once in a Blue Moon with Too_Little

    හිතේ තියන දුක් පීඩා අමතක කරමු මෙයා ඔක්කොම එකතු වෙලා නටමු ගයා
  5. Malinga

    2012 Aug 25- ElaKiri Radio Once in a Blue Moon with Too_Little

    ehenum dan kivve samahan bonava kiyala
  6. Malinga

    2012 Aug 25- ElaKiri Radio Once in a Blue Moon with Too_Little

    නොදැක ඉන්න බෑ මටනම් මගෙ ආදරී නොලැබ ඉන්න බෑ තවනම් ඔබෙ ආදරේ දිවියේ පුරා ඉඳිමී බලා
  7. Malinga

    2012 Aug 25- ElaKiri Radio Once in a Blue Moon with Too_Little

    බොහොම ස්තීතියි ඒ ලස්සන සිංදුවට අපිවත් එකතු කරගත්තට
  8. Malinga

    2012 Aug 25- ElaKiri Radio Once in a Blue Moon with Too_Little

    udeeta hamadama bonne samahan da ithin?
  9. Malinga

    2012 Aug 25- ElaKiri Radio Once in a Blue Moon with Too_Little

    ehenum ithin hondai. vadiya as karakavanna epaa kalanthe hadai
  10. Malinga

    2012 Aug 25- ElaKiri Radio Once in a Blue Moon with Too_Little

    :yes::yes: ඉතින් මොකට ද රැවටෙන්නෙ? දැන් ඔයාත් රැවටිලද ඉන්නෙ?
  11. Malinga

    2012 Aug 25- ElaKiri Radio Once in a Blue Moon with Too_Little

    :yes::yes: eeth ithin ohoma kiyala vishvasa karanneth oyaalama thamaine
  12. Malinga

    2012 Aug 25- ElaKiri Radio Once in a Blue Moon with Too_Little

    meeka eeye indala thaamath yanava da?
  13. Malinga

    2012 Aug 25- ElaKiri Radio Once in a Blue Moon with Too_Little

    පළමු වැඩසටහන වුණත් ඉතාම හොඳට කළා. ඉදිරියටත් මේ වගේ ම හොඳ වැඩසටහන් කරන්න හැකිවෙන්න කියල ප්‍රාර්ථානා කරනව!!!! ඒ වගේ ම ඉල්ලපු සිංදු සේරම දුන්නටත් බොහොමත් ම ස්තූතියි. මුල්ම වැඩසටහන වෙලත් මෙච්චර වෙලාවක් කරපු එක ගැනත් ස්තූතිය. ඒ වගේ ම එළකිරි ‍රේඩියෝ ටීම් එකේ මහන්සි වුණ අයටත් ස්තූතියි.
  14. Malinga

    2012 Aug 25- ElaKiri Radio Once in a Blue Moon with Too_Little

    දැන් අපේ රේඩියෝ ටීම් එකේ කට්ටියට Request මදි වගේ ද? :rofl:
  15. Malinga

    2012 Aug 25- ElaKiri Radio Once in a Blue Moon with Too_Little

    banum ahala naththum kohoma da danne eeka RPG ekak da naththum meepani vage da kiyala? :rofl:
  16. Malinga

    2012 Aug 25- ElaKiri Radio Once in a Blue Moon with Too_Little

    ela ela :D :rofl: banum ahala tikak guti kaala innakota aadare vadilune :P:rofl:
  17. Malinga

    2012 Aug 25- ElaKiri Radio Once in a Blue Moon with Too_Little

    sindu onnum illannum athi tharum :P habai anith minissu paw nisaa illanne nae :rofl:
  18. Malinga

    2012 Aug 25- ElaKiri Radio Once in a Blue Moon with Too_Little

    ithin wife kiyanne naana namaine :P :rofl:
  19. Malinga

    2012 Aug 25- ElaKiri Radio Once in a Blue Moon with Too_Little

    බො‍හොමත් ම ස්තූතියි නංගි ඉල්ලපු සිංදු සේරම දුන්නට :D

    No contents