මේකයි මචන් උබේ ඇත්තේ mbr විදියට හාඩ් එක ෆෝමැට් කරලා...
uefi වලින් එතකොට බූට් වෙන් නෑ....
uefi වලින් බූට් වෙන්න නම් උබ හාඩ් එක gpt විදියට හදන්න ඕනි....
නෙට් එකේ සර්ච් එකක් දාපන් uefi, gpt, mbr , mbr to gpt conversion වගේ කී වර්ඩ් වලින්.
එතකොට උබට ඕක තේරුම් ගන්න පුළුවන්....