1. .::J@S::.

    උදවුවක්_

    බම්ප්
  2. .::J@S::.

    ගෑනු ළමයගෙ නම

    අදාළ නෑනේ....
  3. .::J@S::.

    ඇන්ඩ්‍රෝයිඩ්_සිඞ්හළ

    මිට්ටෝ තෝ හෙලකුරු දාගෙනවත් නැහැ මන් හිතන්නේ... එකත් ගූගල් ඉන්පුට් ටුල්ස් වගේ තමයි ඕයි.... දැන් මොකක්ද උබට එකෙන් ටයිප් කරන්න බැරි කියපන්කො....:angry::angry: බොරුවට ත්‍රෙඩ් දාගෙන නලියනවා....:angry::angry: මේකේ උන් මොකක් හරි කිව්වම කරලා බලන් නැහැ ... අනේ ඒක මට අමාරුයිනේ ගගා ඉදපන්... :rofl::rofl...
  4. .::J@S::.

    ඊශ්‍රායෙල හමුදාවේ නවීනතම අවි

    You must spread some Reputation around before giving it to HarshaLulzSec again. subscribed
  5. .::J@S::.

    යුදෙව් දේශයේ මොළකරුවෝ

    You must spread some Reputation around before giving it to HarshaLulzSec again. subscribed
  6. .::J@S::.

    video dameg hlep

    :shocked::shocked::shocked::shocked:
  7. .::J@S::.

    කැන්ඩොස් චොකලට් වල පනුවෝ

    මාත් පොඩි කාලේ කාපු එකක පනුවෝ ඉදිය මතක විදියට... ලගකදී නම් කෑවේ නෑ... පනුවෝ ඉදපු එක සදරනිකරණය කරන්න නෙමෙයි මන් මේ කියන්නේ... එත් මන් අහල තියෙන්නේ පනුවෝ ඉන්න පලතුරු වල එහෙම බෙහෙත් ගහල තියනව අඩුයි කියල.... ඕකෙත් ඒ කල්තබා ගන්න දාන ඒවා අඩු ඇති බන්. ඒකයි ඔය.
  8. .::J@S::.

    කොල්ලෙකුත් ලීක් කරගෙන-අදාල නෑනේ

    ලයිසියම් යන ඩබලක්ද බන් ? අදාළ නැහැනේ එක්කෝ...
  9. .::J@S::.

    හිතේ නලියන සිංදු

    කොහෙද කුකුලෝ ගිහින් ඉදියේ? උබව මන් මේකේ මතක් කලත් එක්ක.
  10. .::J@S::.

    = ❤ Geethika Rajapaksha -||- සුදු හාමිනේ... -||- කොහොමද හැඩයිද? ❤ =

    එයාට එහෙම කොටන්න ට්‍රයි කරන්න එපා මාමේ...
  11. .::J@S::.

    පොඩි කාලේ නොදන්න වචන

    අඩෝ ඇයි යකෝ උබට කෙල්ලෙක්ගෙ නමක් දාල තියෙන්නේ?
  12. .::J@S::.

    වාහන වැඩ්ඩෝ පොඩ්ඩක් එන්නකෝ :P

    බාස් කෙනෙක්ට පෙන්නලා හදල ඉවර වෙලා මොකෝ වෙලා තිබ්බේ කියල මේක අප්ඩේට් කරහන් හොදේ...
  13. .::J@S::.

    Gayatri Dias

    එහෙම කියයිද නැත් නම් මන් කරාටේ ගහල හොස්පිටල් ඇඩ්මිට් උනාම ඌ කරාටේ පුරුදු වෙන්න අපේ ගෙදර එයිද දන් නෑ...:rolleyes::rolleyes::rolleyes:
  14. .::J@S::.

    වාහන වැඩ්ඩෝ පොඩ්ඩක් එන්නකෝ :P

    ඕක ගලෝල මොකක් හරි උනොත් අක්කගෙන් ගුටි කන්න වෙන්නේ. අනික රස්නෙයි බන් එතන.. මට බෑ අත පුච්ච ගන්න... එක පාරට උණු වතුර අවොත් එහෙම ගලෝනකොට... මාව අර මොරටු කොල්ල වගේ පිච්චිලා තියෙයි .... :(:(:( සිරා සිරා මන් බොලු කියන් නැහැනේ.... සිරාවටම බටේ එක සමානව දිගටම එබෙනවා....
  15. .::J@S::.

    වාහන වැඩ්ඩෝ පොඩ්ඩක් එන්නකෝ :P

    මේ දැන් ගිහින් බටේ මිරිකලා බැලුව.... මුහු දිගටම මිරිකුවත් මුකුත් තිබ්බේ නෑ බන්... අනිවා උබේ එකේ අවුලක් තමා...
  16. .::J@S::.

    වාහන වැඩ්ඩෝ පොඩ්ඩක් එන්නකෝ :P

    මන් තියන තැන දන් නැතෝ..... :D එහෙම එකක් තියේ කියල විතරයි දැනගෙන ඉදියේ...
  17. .::J@S::.

    වාහන වැඩ්ඩෝ පොඩ්ඩක් එන්නකෝ :P

    මේකේ එකෙක් හරියට උත්තරයක් දෙයි බන්... මන් ඕව ගැන වැඩිය දන් නැහැ... හරියට උත්තරයක් නාවොත් කියහන්. මෙහෙත් ඕකක් තියේ.. මන් බලල කියන්නම් එතකොට
  18. .::J@S::.

    Gayatri Dias

    කරාටේ නයිට් ක්ලාස්... හාහා :D:D:D:D ඔව් බන්.. මන් ආයිත් අර පෝස්ටර් එක දිහාවත් ඇහැක් ඇරලා බලන් නෑ... ඇත්තමයි... :(:(:( එහා ගෙදර එවුන් දුවගෙන එයි මොකෝ මල්ලි සද්දේ කියාගෙන... එතකොට කියන්න වෙන්නේ කරාටේ නයිට් ක්ලාස් එකක් දැම්ම කියල තමා...

    No contents