මේවා දැක්කම කොමෙන්ට් එකක් දාන්න ඕන කියල හිතුන නිසා දාන්නේ.
කැම්පස් යන්න ටකරන් මඩු අස්සේ වේලෙන්න ඕන නෑ.
හුගක් වෙලාවට ටකරන් මඩු අස්සේ වෙලෙන්නේ රැල්ලට. අනිත් උන් යන නිසා යනවා. කෙල්ලෝ නම් යන්නේ සර් කාරය හැන්ඩි නිසා බලන්න, කොල්ලෝ ටික යන්නේ සර් ගේ කුණුහරප ටික අහල අතල් එකක් ගන්න. ඊට අමතරව කොල්ලෝ ටික...