1. Dinushasankalpa

    2013 Jun 21 - ElaKiri Radio ! - Kalasa with rocat90

    දිළිසෙන සියල්ල රත්තරං(අරවා) නොවේ
  2. Dinushasankalpa

    2013 Jun 21 - ElaKiri Radio ! - Kalasa with rocat90

    හොරාගෙ අම්මගෙන් අරක අහන‍වා වාගේ.
  3. Dinushasankalpa

    2013 Jun 21 - ElaKiri Radio ! - Kalasa with rocat90

    ගඟට කැපුව අරවා වගේ
  4. Dinushasankalpa

    2013 Jun 21 - ElaKiri Radio ! - Kalasa with rocat90

    අරකේ තරමට ඉඳිමෙන්න
  5. Dinushasankalpa

    2013 Jun 21 - ElaKiri Radio ! - Kalasa with rocat90

    උඩ පැන්නොත් අරක වැටේ
  6. Dinushasankalpa

    2013 Jun 21 - ElaKiri Radio ! - Kalasa with rocat90

    හැමදාම දකින කුකුළගේ අරක සුදු වුණා වාගේ
  7. Dinushasankalpa

    2013 Jun 21 - ElaKiri Radio ! - Kalasa with rocat90

    ඌරන් අරක තලනකොට හබන් කුකුළන්ට ජය මඟුල්.:rofl::rofl:
  8. Dinushasankalpa

    2013 Jun 21 - ElaKiri Radio ! - Kalasa with rocat90

    පනින්න පෙර අරක බලනු
  9. Dinushasankalpa

    2013 Jun 21 - ElaKiri Radio ! - Kalasa with rocat90

    බල්ලා අරක කන්නෙත් නෑ, කන ගොනාට දෙන්නෙත් නෑ.
  10. Dinushasankalpa

    2013 Jun 21 - ElaKiri Radio ! - Kalasa with rocat90

    බුරන බල්ලා අරක නොකයි :rofl:
  11. Dinushasankalpa

    2013 Jun 21 - ElaKiri Radio ! - Kalasa with rocat90

    හිගන්නාගේ අරක වගේ :rofl:
  12. Dinushasankalpa

    2013 Jun 21 - ElaKiri Radio ! - Kalasa with rocat90

    හිත ඇත්නම් අරක කුඩාද ?
  13. Dinushasankalpa

    2013 Jun 21 - ElaKiri Radio ! - Kalasa with rocat90

    අරක බද්දට දී අරකට දත නියවනවා වාගේ.
  14. Dinushasankalpa

    2013 Jun 21 - ElaKiri Radio ! - Kalasa with rocat90

    නටන්න බැරි මිනිහා අරක ඇදයි කිව්වා වගේ :rofl:
  15. Dinushasankalpa

    2013 Jun 21 - ElaKiri Radio ! - Kalasa with rocat90

    කපන්න බැරි අරක ඉඹිනවා වාගේ.
  16. Dinushasankalpa

    2013 Jun 21 - ElaKiri Radio ! - Kalasa with rocat90

    පනින රිලවුන්ට අරවා බැන්දා වා‍‍ගේ.
  17. Dinushasankalpa

    2013 Jun 21 - ElaKiri Radio ! - Kalasa with rocat90

    ආඬි හත්‍ දෙනාගේ අරක ‍වාගේ.
  18. Dinushasankalpa

    2013 Jun 21 - ElaKiri Radio ! - Kalasa with rocat90

    අබරා අරක ගත්තා වගේ :rofl:
  19. Dinushasankalpa

    2013 Jun 21 - ElaKiri Radio ! - Kalasa with rocat90

    ගමරාලගේ අරක වගේ :rofl::rofl: (ඇත්ත එක.. ගමරාලගේ වංගෙඩිය වගේ )
  20. Dinushasankalpa

    2013 Jun 21 - ElaKiri Radio ! - Kalasa with rocat90

    ගමරාල අරහේ ගියා වගේ :cool:

    No contents