1. Dinushasankalpa

    2013 Jun 21 - ElaKiri Radio ! - Kalasa with rocat90

    වක්කඩේ අරක හැංගුවා වගේ :rofl:
  2. Dinushasankalpa

    2013 Jun 21 - ElaKiri Radio ! - Kalasa with rocat90

    අන්දරේ අරක කෑවා වගේ :rofl:
  3. Dinushasankalpa

    2013 Jun 21 - ElaKiri Radio ! - Kalasa with rocat90

    පන්ඩිතයාට අරකෙ යන්න බැරිලු
  4. Dinushasankalpa

    2013 Jun 21 - ElaKiri Radio ! - Kalasa with rocat90

    එන්න ඇතුලට මට බයයි අයියා ! බයවෙන්න එපා වල් ඌරෙක්™
  5. Dinushasankalpa

    2013 Jun 21 - ElaKiri Radio ! - Kalasa with rocat90

    එන්න ඇතුලට බයවෙන්න එපා
  6. Dinushasankalpa

    2013 Jun 21 - ElaKiri Radio ! - Kalasa with rocat90

    උකුලේ නිදාන උන්නූ... කාලේ ආයේ එන්නේ නෑ... තනි වෙන්න බෑ...මට ඉතින්...// කෙහෙරැල්ලේ ගෑවි ගෑවී...සුවඳ සෙව්ව මා එදා ලන් වෙලා ඉන්න බෑ ඉතින් ආදරේ නෑ ඔයා...පාඬුවේ මා හෙලා... ඔබ යන්නෙ ඇයි ආදරී ඔබ යන්නෙ ඇයි ආදරී...
  7. Dinushasankalpa

    2013 Jun 21 - ElaKiri Radio ! - Kalasa with rocat90

    එළකිරි මචන්..
  8. Dinushasankalpa

    2013 Jun 21 - ElaKiri Radio ! - Kalasa with rocat90

    මෙන්න රේඩියෝ™
  9. Dinushasankalpa

    2013 Jun 21 - ElaKiri Radio ! - Kalasa with rocat90

    ඔබ යන්නෙ ඇයි ආදරී
  10. Dinushasankalpa

    2013 Jun 21 - ElaKiri Radio ! - Kalasa with rocat90

    ගායනය :- B n S (භාතිය & සන්තුශ්) සංගීතය :- භාතිය ජයකොඩි පදරචනය :- සම්පත් ෆ්‍රනාන්දුපුල්ලේ
  11. Dinushasankalpa

    2013 Jun 21 - ElaKiri Radio ! - Kalasa with rocat90

    හිත වාවන් නේම නෑ ඔබ ආයෙත් එන්නේ නෑ මම තාම දන්නෙ මා ඔබේ කියා හිරි කෝඩු මැදියම් රෑ දුන් හීන එලි වෙන්නෑ ඔබ තාම දන්නෙ ඔබ මගේ කියා...// මම තාම දන්නෙ මා ඔබේ කියා... සුසුමන් කියා නොදුන්න ...ජීවිතේ සුපෙම් කතාව... කියා දුන්නේ ඔබමයි ලඳේ...// දෑසත් පියාන ඉන්නේ බැරිද තාම අවදි වෙන්න බලා ඉන්න බෑ... මට...
  12. Dinushasankalpa

    2013 Jun 21 - ElaKiri Radio ! - Kalasa with rocat90

    කෝ යකෝ සින්දුව ? :dull:
  13. Dinushasankalpa

    2013 Jun 21 - ElaKiri Radio ! - Kalasa with rocat90

    :yes::yes: මාත් ඒක තමා කිව්වෙ.. පට්ට පට පට :rofl::rofl:
  14. Dinushasankalpa

    2013 Jun 21 - ElaKiri Radio ! - Kalasa with rocat90

    :love::love: පරිස්සමෙන් ගිහිං වරෙං
  15. Dinushasankalpa

    2013 Jun 21 - ElaKiri Radio ! - Kalasa with rocat90

    ලොල් ඕයි :rofl::rofl: මට ඉස්මොල්ලෙ ගියා :baffled::rofl::rofl:
  16. Dinushasankalpa

    2013 Jun 21 - ElaKiri Radio ! - Kalasa with rocat90

    ආ ඒකෙන්ද :P:rofl:
  17. Dinushasankalpa

    2013 Jun 21 - ElaKiri Radio ! - Kalasa with rocat90

    රෑ වැටුන අරකෙ දවලුත් වැටෙන්න එපා ලු :dull::rofl:
  18. Dinushasankalpa

    2013 Jun 21 - ElaKiri Radio ! - Kalasa with rocat90

    ෆන්කි ඩර්ට් :love: මේක යූ ටියුබ් දාලා නං ටිකක් කල් නේද ? :rolleyes:
  19. Dinushasankalpa

    2013 Jun 21 - ElaKiri Radio ! - Kalasa with rocat90

    හැමෝටම සුභ ගමං... පරිස්සමෙන් ගිහින් එන්න ලැබේවා. !

    No contents