ලංගම බස් රතු පාට, පුද්ගලික බස් නිල් පාට
ලංගම බස් රතු පාට, පුද්ගලික බස් නිල් පාට – කැබිනට් යොජනාවක් සම්මතයි
මඟී ප‍්‍රවාහනයේ යෙසෙන ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ රතු පාටින්, පෞද්ගලික බස්රථ ලා නිල් පාටින් සහ පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස්රථ සහ වෑන් රථ කහ පාටින් ද වර්ණ ගැන්වීමට කැබිනට් මණ්ඩලය...