දඩයක්කරුවන්ට ගොදුරු වූ අන්ධ ඇතා ...

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මේ ඇතා මහකනදරා වැවේ වතුර බොන්න නිතරම ආවා ඒත් මිනිසුන්ට කිසි කරදරයක් කලේ නෑ :no:ඒ නිසා මිනිස්සු උෘට කන්න පවා ගහින් දුන්නා ,පව් කාටවත් හිරිහැරයක් නොකරපු අහිංසක සතා :( ඕක කරපු එකාට නම් හොදක් වෙන්න එපා:angry::angry:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    කතා කරලා වැඩක් නැහැ බන්, තිරිසන්නු සත්තුන්ටත් වැඩිය අන්ත තිරිසන් උන් තමයි ඔය වැඩේ කරලා තියෙන්නේ, බලපන් ඇස් නෙපෙනුනත් කොච්චර ගම්බීර සතෙක්ද කියලා නිරපරදේ විනාශ කරලා දාලා තියෙන්නේ.
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    jara minissu..:growl::growl:
    :growl::growl:
    :):)
    :):)
    අනේ ඕකුන්ට හොදක් නම් වෙන්නෙපා.. කාල කන්නි,,,ඔයි හම්බු කරන සල්ලි වලින් වැඩක් තියේද?
    :no::no:
    :):)
    :):)
    ඔය ඔක්කොටම හේතුව මාධ්‍යය ඔකුන් තමා කැලැවල ඉන්න සත්තුන්ව පෙන්නල යකා නටන්නේ
    …කාටවත් කරදරයක් නැති සත්තුන්වත් පෙන්නනවා ඉන්න බයානකම සතා විදියට. ඊට පස්සේ ඌව අල්ලලා වෙන තැනකට ගිහින් දාන්න ගිහින් මරනවා එක්කො හොරෙන්ම වැඩේ දෙනවා ;(
    :lol::lol:
    higana hattak ban mun nan...
    :frown::frown:
    bump Machan :yes:
    :):)
    balu minissu..!!!
    :):)
    මේ ඇතා මහකනදරා වැවේ වතුර බොන්න නිතරම ආවා ඒත් මිනිසුන්ට කිසි කරදරයක් කලේ නෑ :no:ඒ නිසා මිනිස්සු උෘට කන්න පවා ගහින් දුන්නා ,පව් කාටවත් හිරිහැරයක් නොකරපු අහිංසක සතා :( ඕක කරපු එකාට නම් හොදක් වෙන්න එපා:angry::angry:
    :(:(:(
    කතා කරලා වැඩක් නැහැ බන්, තිරිසන්නු සත්තුන්ටත් වැඩිය අන්ත තිරිසන් උන් තමයි ඔය වැඩේ කරලා තියෙන්නේ, බලපන් ඇස් නෙපෙනුනත් කොච්චර ගම්බීර සතෙක්ද කියලා නිරපරදේ විනාශ කරලා දාලා තියෙන්නේ.
    :(:(:(
    munta monawa karanna onada
    :rofl::rofl::nerd: