1. dath kimbula

    2014 May -03- ElaKiri Radio ! - Soduru isawwa with hacker T

    තෝ දැන් ඒ සබ්ජෙක්ට් එකේ ද? නොදකිං................:angry::angry::angry:
  2. dath kimbula

    2014 May -03- ElaKiri Radio ! - Soduru isawwa with hacker T

    පොඩ්ඩක් ඉදපල්ලා ඌ අද මනේ කරන්නේ..... පොඩි අඩුපාඩු එයි........ගනන් ගන්න එපෝ..........
  3. dath kimbula

    EK Married Club-9

    උඹ දෙවනි පාරට හරියට ගැහුව ද? :dull:
  4. dath kimbula

    2014 May -03- ElaKiri Radio ! - Soduru isawwa with hacker T

    හැකරැල්ලට ජය වේවා!!!!!!!!!! :love::love::love::love:
  5. dath kimbula

    ▌▌▌ELAKIRI MEDI CLINIC ▌▌▌

    රහ බලල තියනව වගේ ඊනියා ලුණු දෙහි තාච්චියේ:rofl::rofl::baffled:
  6. dath kimbula

    ▌▌▌ELAKIRI MEDI CLINIC ▌▌▌

    කමක් නැද්ද.... එහෙම ද ආස? මේ බැදපු නැති අනාතයන්ට මොන සුංගාල රස ද? මේකට නම් රිදෙයි මානසිකව වැටෙන්න!:P
  7. dath kimbula

    EK Married Club-9

    තොට කිව්ව බැට්රි බස්සගෙන ඉදපිය කියල දවසක් දෙකක්...කොහෙද? කිව්ව නහන ගුරු ඕන කජු ගහක් යටින් පල ඉතිං..........:angry::angry::angry:
  8. dath kimbula

    ▌▌▌ELAKIRI MEDI CLINIC ▌▌▌

    සව් ටිකක් බීපං, තැඹිළි බීපං, ෆාමසියෙන් ඩෙන්ටොජෙල් කියන ක්‍රීම් එක ඇන්න පැලිච්ච තැං වල උලා ගං....(කටේ ආ....වෙන පැලිච්ච තැන් වල නෙවෙයි)
  9. dath kimbula

    ▌▌▌ELAKIRI MEDI CLINIC ▌▌▌

    තෝත් වැරදිවි ගල් ඉත්තෑව...... ශෘංගාර...... ඔන්න ඕහොම ලියන්නේ...........
  10. dath kimbula

    උඹ යාලු වෙලා ඉන්න කෙල්ල ලෙස්බියන් කියල උඹ &#35

    අන්න කතාව.... ඉග දාගෙන ඉදපං.... ගනන් ගන්නෙ නැතුව.......පදුරකට ගැහුවත් විසිවෙනව නේ බං කෙල්ලෝ........ ඒක ගැන හිතල උඹ අවුල් වෙන්න එපා. (මේ කියන්නේ බූට් එකක් නිසා අවුරුදු එකහමාරක් අරවුඩ් ද ක්ලොක් ගසපු, ජීවිතේ යන්තං මේ පැත්ට ඇද ගත්ත එකෙක්. විනාස වෙන්න නම් එපා පුතෝ....නොට් වර්ත්:dull:)
  11. dath kimbula

    ▌▌▌ELAKIRI MEDI CLINIC ▌▌▌

    ඔය තේරුණේ අර මොකාටද මොකෙන්ද ඇන්න වගේ........ මගේ බලවත් ප්‍රමාණය:)...සොරි ප්‍රමාණය:nerd:....රෙද්ද ආයෙ ඒකමයි වැදුනේ....:dull::dull: මගේ බලවත් මෙව්වා එක....ඔන්න දැං හරි......:)
  12. dath kimbula

    EK Married Club-9

    ඇත්තට ම දැං උඹ මුකුත් කියන්නෙ නෑ නේ බං..... අපිටම නේ හිතා ගන්න වෙලා තියෙන්නේ උම කිව්ව කියලා.... ඔහොම තමා...... අර සෝමවංශ සහෝදරයත් කිව්වේ දවසක්.... විනාශ කාලේ - විපරීත බුද්ධිං විනාස වෙන කාලෙ එනකොට බුද්ධිය විපරීත වෙනවා...පිස්සු හැදෙනවා...... ඇත්තටම උඹට රේබීස් සෙට් වෙන්න ද යන්නේ යුරෝ?
  13. dath kimbula

    ▌▌▌ELAKIRI MEDI CLINIC ▌▌▌

    සත්කාරය යනු පියඹගේ දැවෙන කාමරාග පරිදේවය නිවා දැමීමය. ඇයට අවැසි පමණ ලෝකාස්වාදයෙහි නියැලීමය. කළුදළමලයට ඕන නම් තවත් වැඩි පුර විග්‍රහ කරල දෙන්නම්...........:baffled::dull:
  14. dath kimbula

    උඹ ඉන්නේ මාළඹේ පැත්තෙ නම් එන සිකුරාද මේ පැත්තෙ වරෙන් හවහට, රේඩියෝ එක කරනව බලන්න. කපුගේ ගැන...

    උඹ ඉන්නේ මාළඹේ පැත්තෙ නම් එන සිකුරාද මේ පැත්තෙ වරෙන් හවහට, රේඩියෝ එක කරනව බලන්න. කපුගේ ගැන ප්‍රෝග්‍රෑම් එකක් කරන්නෙ.
  15. dath kimbula

    ආරූඪ ලග්නය

    ලග්නෙ දැන් මට ආරූඪ වෙලා ඉන්නේ............
  16. dath kimbula

    EK Married Club-9

    අරූට කතා කලා..... මාව චාන්චක් වෙලා බං ඉන්නේ............:(
  17. dath kimbula

    දත ගලවගන්න ද හදන්නේ??

    යේහ්........යේහ්..............
  18. dath kimbula

    lukoma loku udawwak machan

    අපොයි... බම්ප් තමා ඉතිං කොරාන්න වෙන්නේ
  19. dath kimbula

    EK Married Club-9

    ඈග්..... ඒ මොකක්ද?:(

    No contents