ඇත්තට ම මලිත්, එහෙම නාටකයක් රචනා කලා නම් අගෙයි කියල හිතෙන්නෙ නැද්ද? අපි සොන්නාගමනයට කළින් එය අධයක්ෂනය කළ යුතුයි කියල ඔබට හිතෙන්නෙ නැද්ද මලිත්?
පරිසාලට බනින්නෙ නෑ දැං. හාදයෙක් පීඑම් එකක් එව්වා ඔය වගේ ලොන්තයින්ට බැනල උඹේ කීර්තිනාමය නැති කර ගන්න එපා කියල. මම එකගයි. නමුත් එකග නොවන්නේ මට කොහෙද ඔියි...