1. jasz

    ~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

    account එක මාරු වෙලා නේද?
  2. jasz

    නිදාගන්න/නැගිටින වෙලාව...

    11-12 අතරේ නිදි , 6 ට ඇහැරෙනවා. නිවාඩු දවස්වල 1-2 අතරේ නිදි, 9-10 වෙද්දී නැගිටිනවා
  3. jasz

    ප්‍රබලයෝ Facebook ඇවිත්

    උට iphone එකකුත් දුන්න නේද? vpn යන උන්ට මොකුත් දෙයිද?
  4. jasz

    මේකට මොකද්ද කරන්නෙ?

    kaka yanne kohomath ehema thama ban. rasneida oya patte? rasne wadi unamath nida gannawa horai. seethlata paya 4k-5k unath eka digata nidagannawa
  5. jasz

    ~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

    අන්කල්ටත් ඔනෙනම් කියන්ඩ. ඇන්ටිගේනුත් අහන්න මොනවගේ කෑල්ලක් ඔනෙඩ කියලා. වයසට යද්දී ඔහොම තමා
  6. jasz

    ~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

    අඩේ මම මොනවා කරන්නද. උදව්වක් විදියට ඕනෙම නම් පන්චිකාවත්තෙන් පාර්ට්ස් අඩුවෙන් ගන්න සෙට් කරන්නම් උන් දෙන්නට. මම ඇරෝටත් සෙට් කලා. මොනව උනත් කොල්ලොනෙ
  7. jasz

    ~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

    ඇයි , බඩ යයි කියලා බයටද? කැම්පස් එකේ අදුරන ඩයල් ඉන්නවනේ.... උන් කියන එවා මෙතන කියන්න බෑ අප්පා. :dull:
  8. jasz

    ~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

    නැති ඒවට රක්ෂණයක් කරන්න බෑ
  9. jasz

    පියයුරු_වලින්

    සදාම් හුසේන්ගේ පුතා උදෙයි හුසේන් මතක් උනා. හැමදාම උදේට කිරිදෙන අලුත් අම්මා කෙනෙක් ඕනෙලු කිරි බොන්න
  10. jasz

    ~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

    සිරිපාදේ පේනවා අද කොලබට. උස බිල්ඩින් එකක් උඩ ඉදන් බැලුවනම් පේනවා
  11. jasz

    New KTM showroom opening soon

    ඕක ඉන්දියන් ktm වෙන්න ඇතිබන්
  12. jasz

    ප්‍රබලයෝ Facebook ඇවිත්

    ඇත්තටම දැන් ඔය ලොකු ලොකු කස්ටිය එන්නෙත් VPN වගේ ඒවා use කරලද? මහින්දත් ඇවිත් තිබ්බා තහනම් කලට පස්සේ. ඔක්කොම ඇමතිලාට විශේෂ මොකුත් තියෙනවද?
  13. jasz

    ප්‍රබලයෝ Facebook ඇවිත්

    wimaleth vpn dagen kiapanko...:baffled::baffled: https://www.facebook.com/WimalWeerawansa.sl/?ref=br_rs
  14. jasz

    හොඳම Credit Card එක මොකක්ද​?

    :yes::yes::yes::sorry::sorry: true story

    No contents