1. jasz

    Kandy - Colombo bus

    මම කොටුවෙ ඉන්නෙ. කැන්ඩි බස් තියෙනවා, මිනිස්සු නෑ කියපනකො. මෙහෙම සිකුරාදා දවසක් දැක්කමයි
  2. jasz

    Horana පල්ලිය

    බැංකුවට ගිහින් එද්දී දැක්කා ගොඩක් පල්ලිවලට ආරක්ෂාව දීලා , කෝකටත් කියල වෙන්න ඇති
  3. jasz

    පෙට්‍රල්_බෝම්බ 12 ක් සොයාගනියි

    :sorry::sorry::sorry: පේරාදෙණිය , ප්‍රගති මාවතේ
  4. jasz

    ~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

    එහෙනං මොරටුවත් ඉවරයි... මූ හුස්ම පිට කරද්දී වාතයට මුසුවෙලා ඇති :sorry::sorry::sorry: #savemoratu #එලවන්න_බල්ලා #රකිමුමොරටු
  5. jasz

    රකින්නේ මොකක්ද ?

    සමහර සිංහලුන්ට විතරක් නෙවේ පාකිස්තානේ මැච් එකක් දින්නම හුරේ දාන හම්බයෝන්ටත් අමතකයි මෙහෙම රට වෙනුවෙන් මරුන අයත් හිටියා කියලා. පලවෙනි විශේෂ බලකා රෙජිමේන්තුවේ (sf) ප්‍රථම අනදෙන නිලධාරියා, sf නැත්නම් අද තාමත් යුද්දේ තියෙනවා. අපේ ඉස්කෝලේ කොල්ලෙක් කර්නල් ඒ.එෆ්. ලාෆීර් (PWV, RWP, RSP) 7saGnZg7NYY
  6. jasz

    Kandy - Colombo bus

    මටත් දැනගන්න ඕනේ
  7. jasz

    ~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

    ඒඩිස් බෝ වෙනවා හුස්ම ගද්දි :sorry::sorry::sorry:
  8. jasz

    අද කොළඹ

    අද ගොඩක් ළමයි ඉස්කෝලේ යවලත් නෑ. පාරේ ට්‍රැෆික් එකත් අඩු වෙලා. මම හිතන්නේ අද මුස්ලිම් උන් පල්ලි ගිහන් ඉවරවෙලා මොකක්හරි නාඩගමක් නටයි වගේ හැගීමක් මිනිස්සුන්ට හිතිලා වගේ. හරියට දන්නේ නෑ. සමහරවිට දෙපැත්තෙන්ම මොකක්හරි නාඩගමක් නැටුවොත් කියල වෙන්න ඇති. බලපන් මේ සක්කිලි දේවල් නිසා කොච්චර සාමාන්‍ය ජිවිත...
  9. jasz

    ~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

    මොකද සීයේ උදේ ඉදන් කෑ ගහන්නේ.... අර්ශස් අමාරුව වැඩි වෙලා වගේ
  10. jasz

    මහසොහොන් බලකායේ අමිත් වීරසිංහ ඇතුළු 9ක් අ&#350

    ඒක ඇත්ත.... මන් හිතුවා 100-200 ක් අල්ලයි කියලා. ඔය 71ත් අකුරණ, අබතැන්න වෙන්න ඇතිනේ. 4 කනුව පැත්තේ ගහපුවත් ඒවාත් අල්ලුවනම් තව ඇති තව තිබ්බා එකක් "දැන් ඇති, අපි ආයේ නුවරට , කොහෙට හරි ගහමු". ඒක බැලුවේ නෑ? පරණ video එකක් වෙන්න ඇති
  11. jasz

    මහසොහොන් බලකායේ අමිත් වීරසිංහ ඇතුළු 9ක් අ&#350

    සුරේන්ද්‍ර‍ සුරවීර කියන්නේ කව්ද බන්ස් ?
  12. jasz

    මහසොහොන් බලකායේ අමිත් වීරසිංහ ඇතුළු 9ක් අ&#350

    http://sinhala.adaderana.lk/news.php?mode=beauti&nid=85370 මේ අතර පසුගිය 4 වන දා සිට අද දින උදෑසන 6.00 දක්වා කාලය තුළ ගැටුම්වලට සම්බන්ධ පුද්ලයින් 71 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේය.‍
  13. jasz

    ~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

    අරූ බන්. අර ගගේ ගෑනු නාන සීන් එකකට අහුවෙලා ................... මතකද?
  14. jasz

    ~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

    :lol::lol::lol: අහන්න දෙයක් නෑ. හරකෙක්ම තමා හෙට වගේ දවසක එනවනම් උදේ 11ට කලින් නැත්නම් රෑ 8.30ට පස්සේ වරෙන්
  15. jasz

    ~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

    :baffled: යාන්තමට එකෙක්ව මතක් වෙනවා. හැබැයි මු වෙන්න බෑ බන්.
  16. jasz

    ~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

    කව්ද බන් මේ ??? උදෙත් ඇවිත් අහල තිබ්බනේ මතකද කියලා
  17. jasz

    ~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

    Friday dawasaka colombo enawa kiyanne ita wada gonek, harakek na :baffled:
  18. jasz

    වොෂින් මැෂින්

    දම්රෝ සෙමි එකක් තියෙන්නේ 2011 දී ගත්තේ. තාම අවුලක් නැතුව වැඩ. සමහර වොෂින් මැෂින් වගේ ෂර්ට් කොලර් අතින් අතුල්ලන්න ඕනේ නෑ. හොදට කුණු යනවා.

    No contents